chapter 61

87 17 4
                                    

ඒක තෑගි පෙට්ටියක්...සල්ලි දැම්ම අපිට එතන උඩ  තියන අඩු පාලනය කරල එක සෙල්ලම් බඩුවක් ගන්න පුලුව්න...

මාත් ගිහින් ට්‍රයි කලා උනත් ඒක හරි ගියේ නෑ..මේපර මට ඒක කුඩුකරල හරි එකක් ගන්න හිතුනා..ඇයි අප්ප නිකරුනෙ සල්ලිත් පුදල එකක් වත් ගන බැරි උනාම...මන් ඒකට පයින් එකක් ගැහුවා...කබලක්ද කොහෙදෝ..මන් පයින් ගහපු සැනින් මාව පැත්තකට කරපු බෝලෙ ස්ල්ලි දාල අයෙත් නිවිසැනසීමෙ සෙල්ලම් කරද්දි කාටවත් ගන්න බැරි උන සෙල්ලම බඩුවලින් ජිමින එක සෙල්ලම් බඩුවක් අරගත්තා වගේම ඒක එයා මට දුන්න...ඒක පුන්චි රොබෝ කෙනෙක්..මන් ඒක අපි ගෙනාව පුන්චි බෑග් එකට දාගත්තා...

අපි එක එක සෙල්ලම් වලට ජොයින් වෙලා කානිවල් එකේ හැම එකකම වගේ සෙල්ලම් කරල ඉවර වෙල මහ රෑ එකොලහයි ගානට එන්න ආවා...ජිමිනනම් අපෙ සුදුමහත්තයගෙ කර උඩ නිදන් ආව වගේම බලුපුතා මගේ අතේ ගුලිවෙලා නිදන් හිටියා..මූට නිදාගන්න විතරයි මාව මතක් වෙන්නෙ..අනික දැන් බලු දෙමව්පියොන්ට ඌව මතකවත් නෑ...ඒකත් මහන්සියට නිදන් ඉන්නකොට එයාව තුරුල් කරන් මාත් හොටෙල් එකට ආව වෙනකොට අපි හැමෝම ගියපු ගමන් වොශ් කරල ඇදට වැටිල නිදාගත්තා...

Morning
10.00 am

Jk- හැමෝම නැගිටින්නෝ....

මන් මැරිල වගේ නිදන් ඉන්නකොට මොකෙක්දෝ මන්ද හාල්පාරුවෙක් අපිට කෑගහනකොට මන් ජිමිනගෙ ඔලුවට කොට්ටයක් තියල නැගිලට ගිහින් අපේ රූම් එකේ දොර ඇරිය මොන හරකද කෑගහන්නෙ කියල බලන්න..

Sg - ජන්ග්කුක්...මොන වදයක්ද ඕයි...නිදාගන්නවකො...

Jk- ඇයි ඇයි උදෙන් නැගිට්ටයි කියක මොකද වෙන්නෙ..අපායට ගියත් කලින් යන්න එපැයි..

Sg - මගෙන් අහගන්නෙ ඇතුව හිටපම්...එක්කො උබ නිදගනින්..නිදගන්න බැරිනම් අපිටවත් නිදාගන්න දීපම්...

Jk- අනෙ මෙහ්..දැන් වෙලාව දහයත් පහු වෙලා..නැගිටිනව හියුන්..ජිමිනනම් අව්ලක් නෑ ..ඒත් තොපි දෙක ඔහොම කුම්බාන්ඩයො වගේ නිදාගත්තම හරියනවද ඇහ්..

ඌ කියවනව කියවනව කියවනව ඉවරයක් නෑ...මූ මගේම වචන වලින් මටම ගහනකොට මාත් කට පුප වහන් හිටිය වගේම උගෙ කන්දොස්කිරියාව අහන් ඉන්න බැරි මන් ඉක්මනින් රූම් එක ඇතුලට ගිහින් දොර වහගත්තා...අරුගෙ වොයිස් එකට මගෙ නිදිමත හේදිලා ගිහින් තියනකොට මන් ගිහින් සොකාවත් නැගිට්ටුව වගේම අපි දෙන්නම වොශ්කරන් ආව..උදේ කෑම මෙහෙ මේඩ් කෙනෙක් ගෙනවා..

Undying LoveWhere stories live. Discover now