chapter 1

663 30 7
                                    

කොරියාවේ වසන්ත සමය කියන්නේ හැමෝගෙම හිත් ඇදගන්න සුලු කාලයක්. වසන්ත සමයේ උදෑසන seol වලට ගෙනාවෙ කියා නිම කර නොහැකි ලස්සනක්. සැම මිනිසෙක්ම පාහෙ ක්‍රියාශීලීව සහ සතුටින් තමන්ගෙ වැඩ ඇරබුවේ අද දවස සාර්තක කර ගැනීමට.
සැවොම හරිම සන්සුන්ව ඔව්න්ගේ කාර්යයන් සදහ පිටත් වුනත් එක් පුද්ගලයෙක් ඉතා කලබලෙන් තමන්ගෙ පාපැදියේ ගමන් කරනවා.
රතුපාට කොන්ඩයකට හිමිකම් කියූ ඔහු ඉතා කඩවසම් තරුනයෙක්.

පොඩි වෙච්ච ඇදුම්, ඔහුගෙ කලබල කාරි හැසිරීම ඔහුට ගෙනාවෙ ඉතා හුරුබුහුටි පෙනුමක්.

Pov-

ඔයගොල්ලො හිතන්නෙ මම කවුරු කියලද.නෑ ඉතින් මේ පැත්තෙ හැම මනුස්සයෙක්ම වගේ හරි සන්සුන්ව ඒගොල්ලොන්ගෙ වැඩ වලට යනකොට මම නිකන් පිස්සු බල්ලෙක් වගේ හතිදාගෙන මගේ බයිසිකලේ පදිනවා.ඔව් දැකින හැමෝටම වගේ මව පේන්නෙ පිස්සෙක් වගේ තමා.හොදයි හොදයි මගේ නම හෝසොක්.ඇත්තට මම මේ හතිදාගෙන බයිසිකලේ පාගන්නෙ මට හදිස්සි වැඩකට යන්න තියනවා.ආ එමොකද්ද දන්නවද මම singing competition එකකට ඇතුලත් උනානෙ.අද මගේ තරග තියන දවස.දැන්නැද ඉතින් පොඩ්ඩක් පරක්කු උනා.මට විස්වාසයි මම ස්ටේජ් එකට නැග්ගම මගේ හැටි දැකල කෝච්ට හාර්ටටැක් හැදෙනවා.එතනට ගිහින් ටිකක් ලස්සනවෙලා යන්න ඕනෙ.ඒවගේම මට අද විශේශ දවසක්.මම එකත් මග හැරල ආවේ. මේ competition එකට .මොකද මට මේක හොද අවසතාවක් මට දක්ශතාවයක් තියනවද කියල දැනගන්න.

හෝසොක් වේගෙන් වේගෙන් පාපැදිය පදවන් වීදිය කොනේ තිබූ විශාල ගොඩනැගිල්ල දෙසට හරවා තම පාපැදිය නවතා කලබලෙන් ගොඩනැගිල්ල ඇතුලට දිව්වෙ එතන හිටි ආරක්ශකයා ඔහු දිහා අමුතු විදියට බලද්දි.

හොසොක් ගොඩනැගිල්ල ඇතුලට ගිය පසු ඔහු ඉකමනින් වේදිකාව පිටුපසට දිව්ව.වේදිකාව පිටුපස සිටි අයෙක් හෝසොක්ව දැක ඔහුට කතාකලා.

Man- මිස්ට ඔයා මොකද මෙතන කරන්නෙ.මෙතනට එන්න පුලුවන් තරග කරුවන්ට විතරයි.

හෝසොක්ගෙ දිහා උඩ ඉදන් යටටම බැලූ මිනිසා එසේ පැවසුවේ සැකෙන් වගේ.

Jh- මමත් තරග කරුවෙක් තමා.ඒනිසා මම මෙතන ඉන්න ඔනේ.මම තමා හතර වෙනියට perform කරන්න ඉන්නෙ.ජන්හෝසොක්.ඒක තමා මගෙ නම.බලන්න පොටෝ එකත් එක්කම ඇති.

Undying LoveWhere stories live. Discover now