Undying Love

By MinTTSKokoo

10.9K 1.7K 2.2K

yoonminsoke teakook 18 pluss ඇතුලත් කර ඇත. තව දෙයක් කියන්න ඔනේ.මේකෙ ටේකුක් පාට් එක මගේ එකක් නෙමේ....හැබයි ඒ... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chpater 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
chapter 52
chapter 53
chapter 54
chapter 55
chapter 56
chapter 57
chapter 58
chapter 59
chapter 60
chapter 61
chapter 62
chapter 63
chapter 64
chapter 65
chapter 66
chapter 67
chapter 68
chapter 69
chapter 70
chapter 71
chapter 72
chapter 73
chapter 74
chapter 75
chapter 76
chapter 77
chapter 78
chapter 79
chapter 80
chapter 81
chapter 82
chapter 84
chapter 85
chapter 86
hapter 87
chapter 88
chapter 89
chapter 90
chapter 91
chapter 92
chapter 93
chapter 94
chapter 95
chapter 96

chapter 83

79 13 22
By MinTTSKokoo

Policeman - සල්ලිකාර මහත්වරු දෙන්නෙක් නේ...ඒ උනත් මේක දැන්ගන්න මහත්ත්තයා...මේක පුන්චි පහේ කේස් එකක්නම් පොඩි අල්ලසකට එයාව නිදහස් කරන්න තිබ්බ..ඒත් මේක දැන් කොරියාව පුරා වයිරල් වෙලා ඉවරයි...අනික එයාගෙ අතින් එයාගෙම අම්මව ගාතනෙ උනා....මන් හිතන්නෙ ඔයාවත් ගාතනය කරන්න තැත් කලා....අපිට බැ එයාව නිදහස් කරන්න...

ඒ නාකි මිනිහගෙ වචන වලට මන් හිටියෙ මල පැනල...මුන් ඔක්කොම අල්ලස් වලට වැඩ කරන මිනිස්සු....ඔක්කොම එකයි...ඒක තමා සල්ලි කාර මිනිස්සු වැරදි කලාම දවසින් දෙකෙන් එලියට එන්නෙ...ඒත් මේ කේස් එක දැන් නිව්ස් වල පවා යන නිසා උන් අලස් ගන්න බයියි...මන් ආවෙ එහෙම හු##කට නෙමේනෙ...එහෙම අල්ලස් දීල බෙරගන්න මගේ එකා වැරැද්දක් කරල නෑනෙ...කොහොමත් මට ඔය අල්ලස් වලින් එයාව බේරගන්න ඕනෙ නෑ...එයාව එලියට ගන්න අපිට සාකිශි එකතු කරගන්න පුලුවන්...මට ඒකගෙ මූන සමතල වෙන්න දෙන්න හිතුනත් මන් එහෙම නොකර කේන්තිය පාලනය කරගෙන උනත් ටිකක් කේන්තියෙන් කතා කලා..

Jh- අල්ලස් වලට නිදහස් කරගන්න මගේ මිනිහා වැරැද්දක් කරල නෑ සර්...එයාගෙ අතේ වැරද්දක් නෑ කියල අපි ඔප්පුකරගන්නම්...අපි ආවෙ මින් යුන්ගිව බල යන්න මිසක් ඔයගොල්ලොන්ට පින් බත් ගිලින්න අල්ලස් දීල පහත් විදියට නිදහස් කරගන්න නෙමෙ....මන් මගේ එකාව බේරනව...අයේ මේ රටේ එකෙක්ට මේ උනු  දේවල් ගැන උට වැරදි කියන්න බැරි විදියට...!තමුසෙ..

Jk- හියුන්!ඔය ඇති...මට කියල ඔයා මෙහෙම හැසිරුනාම හරියනවද...දෙන්නටම කුඩුවේ ලගින්න උනොත් පොත තියනව කියල දන්නෙත් අපි දෙන්න විතරයි...

මන් කෑගැහුවෙ පුටුවෙනුත් නැගිටගෙන වෙනකොට ජන්ග්කුක් මාව ඉන්දවල කනට නැවිල සන්සුන් වෙන්න කිව්ව...ඇත්ත තරහ අරන් හරියන්නෙ නැ...ඒත් මේ යක්කු මගේ යකාව තොවිල් නටවනව...රෙද්ද..

Policeman - මහත්තයා ඔයගෙ කට පරිස්සම් කරගත්තොත් හොදයි...

Jh- අනෙහ් පලය..

Jk- හරි සර්..අපේ වැරද්ද..

මන් තව දෙකක් කියන්න ගියත් ජන්ග්කුක් මැදට පැන්න නිසා මන් පපුවට අත් දෙකත් බැදගෙන උටත් රවාගෙන හිටියා....නාකිය..වලපයි ගොඩපයයි තියාගෙන එනව රෙද්දක් කියවන්න...කට පරිස්සම් කරගන්න ....හහ්... උබෙත් අහවල් එක පරිස්සම් කරගත්තොත් තමා හොද කියල කියන්න හිතුවන් මන් කට වහන් හිටියා...මේ ප්‍රශ්නෙ ඉවර උනාම මුලින්මෙ මේ මිනිහගෙ කලිසම අස්සට මන් හොද දිමි ගොට්ටක් ඔබනවා...

Policeman - තේරුම් ගත්ත එක හොදයි...මන් ඔයලොන්නට එයාව බලන්න ඉඩ දෙන්නම්...මොනාහරි පිටින් ගේනවනම් ඒක පරීක්ශා කරන තැනට දෙන්න...

ජනග්කුක් ඔලුව වනල පුටුවෙන් නැගිට්ට වෙනකොට මන් පුටුව පස්සට තල්ලුකරල දාල නැගිට්ට පාර පුටව ගිහින් සුසුපාට බිත්තියෙ වැදිල බිම වැටුනා...ඒක මන් දිහා කන්න වගේ බලන් ඉන්නව...මාත් රවල එන්න ආවා...හහ් පුලුවන්නම් මන් ඌව උස්සල පොලේ ගහනව...අල්ලස් ගන්න..පරය....

අන්තිමේ ඒක වෙන මිනිහෙක්ට මොන මොනවදෝ කියල අන්තිමේ ඒ මිනිහා තවත් එකෙක්ට මොනාද මිමිනුවට පස්සෙ අපි ගාවට ආව...

Policeman - හිරකායව බලන්නනම් එයාගෙත් කැමත්ත තියෙන්නෙ ඕනෙ මහත්තයා...මට විනාඩි පහක් දෙන්න....

Jk- ම්ම්ම්ම්...

අන්තිමේ ඒ මිනිහා කහොදෝ මුල්ලක තියන කොරිඩෝවක් දිගේ ගිහින් අතුරුදහන් උනා...ටික වෙලාදක් යද්දි ඒ මනුස්සය අපි දිහාවට ආව වෙනකොට මන් මන් ලග තිබුන කැම එක දෙඅතටම තුරුල් කරගත්තා...

Jh- එහෙනම් අපිට යන්න පුලුවන්...

Policeman - සමාවෙන්න මිස්ට...එයා ඕගොල්ලොන්ව හම්බුවෙන්න කැමති නෑ කියක කිව්ව...ඒනිස දැන් යන්න...සෝ සොරි..

Jh- මොකක්...මට බැහ්...මට එයාව බලන්න ඕනේ..අනෙ එකපාරක් දෙන්නකො..වැඩි වෙලාවක් ඕනෙ නෑ විනාඩියක්...ඇයි එයාට හම්බුවෙන්න බැරි...මට එයාව එකපාරක් බලන්න දෙන්න ....ප්ලීස්...

Policeman - එක පාරක් කිව්වනෙ මිස්ට..දැන් යන්න..

Jk- මොනවද කියවන්නෙ...අයේත් ගිහින් අහන්නකො...නැත්නම් අපිට යන්න දෙන්න...එක පාරක් ප්ලීස් සර්..

Policeman - සමාවෙන්න අපිට කරන්න දෙයක් නෑ..එයා කැම්ති උනු දවසක ඔයගොල්ලොන්ට එයාව බලන්න පුලුවන්....

ඇයි යූන් මෙහෙම හැසිරෙන්න කියල මට හිතාගන්න බෑ...එයාට මාවත් පේන්න බැරිවේගෙන එනවද...නැත්නම් මාව දැක්කම එයාට දුක  හිතෙන නිසාද....ඒත් මට එයා හොදින්ද කියල බලන්න ඕනෙ...එයාගෙ තත්වෙ හොදද කියල බලන්න ඕනේ..ඒත් එයා මට එයාව අඩුම බලන්නවත් දෙන්නෙ නෑ..මට කොච්චර ඉල්ලුවත් ඒ මිනිහ මට යන්න දුන්නෙ නෑ..බැරිම තැන මන් බලෙන් යන්න හැදුව වෙනකොට තවත් පොලිස් නිලදාරින් දෙන්නෙක් මව අල්ලගත්ත වෙනකොට ජන්ග්කුක් මාව බලෙන්ම ඇදගෙන වාහනේට ආව...මගේ අතේ තිබ්බ කෑම එක ජන්ග්කුක් ගිහින් එතන හිටපු පොලිසියේ මිනිහෙක්ට දීල තිබුන මගේ යූන්ට දෙන්න කියලා...මන් හිටියෙ කියගන්න බැරි තරහකින්..දුකකින්..

අපි ආපයින්ම ගෙදර එන්න ආව...වාහනේ එනකොටත් ජන්ග්කුක් මට මොනාදෝ පැහැදිලි කරල දුන්නත් මන් ඒ මුකුත් නාහ පාර දිහා බලන් හිටියා...එයාට බෑ මාව මෙහෙම මගහරින්න...ඇයි තේරෙන්නෙ නැත්තෙ මට එයා නැතුව පාලුයි කියල..ඌ එහෙම ඉද්දි මට බයයි කියල..අඩුම මට බලන්න හරි දුන්නනම්...අඩුම එක වචනයක් හරි එයාවෙනුවෙන් හිත හදන්න තිබ්බනම්...

වාහනේ අපේ ගෙදරට හැරවුනා වෙනකොට ආපයින්ම අව අපි දෙන්නව දැකපු ගාර්ඩ්න් එකේ හිටපු ජූනා අපිගාවට දුවන් ආව...මන් වාහනෙන් බැහල මහ හයියෙන් දොර වහල දැමුවා...දැන්නම් මට මගේ මූන ලගට එන එකාටත් බයින්න තරම් කේන්තියි....මන් කතා නොකර ඉද්දි ජනග්කුක් ජූනට වෙච්ච දේ කිව්ව වෙද්දි ජූනා මාව සනසන්න වගේ මගේ පිටට තට්ටු කරල අපි දෙන්නව එක්කන් ගෙදර ඇතුලට ගියා...බෝලෙ සෙටියට වෙලා ටේයොන්ගෙ තුවාලෙට බෙහෙත් දාන දිහා බලන් ඉන්නවා...

මන් එයා නිසා කේතිය පාලනය කරගන්න හොද හුස්මක් අරන් පිට කලා වෙනකොට මන් එයා ගවට ගිහින් ඉදගත්ත..තවත් එයාට හන්ගන එකෙන් වෙන්නෙ එයා ඒ ගැන හිත හිත ලෙඩ වෙන්න හදන නිසා මායි ජන්ග්කුකයි වෙච්ච දේවල් හැමෝටම කිව්ව....

හැමෝම වෙච්ච දේ ගැන ඇහුවට පස්සෙ මුනිවත රැක්ක...ඊලගට කරන්න ඕනේ මොනවද කියන්න කාටවත් අදහ්සක් තිබුනෙ නැති වෙනකොට හැමොම නිශ්ශබ්දව ඒ ගැන හිතුවා...මාත් ඒගැන ටිකක් කල්පනා කලා...ඩයරි එක සාක්ශි විදියට දුන්න කියමු...එතකොට මේකෙන් බාගයක් විසදෙනවා...ඒ ගෑනි නරක එකියෙක් කියලත් යූන්ගෙ අම්ම එයා නෙමේ කියලත් ඔප්පු වෙනව...ඒත් ඒකෙන් මිනී මැරුම් කේස් එක වැහෙන්නෙ නෑ..ඒක එහම්මයි...එයත් පිලිගත්තොත් එයා කලේ නෑ කියල මේක අපිට තවත් ලේසි වෙනව...ඒත් එයා එහෙම පිලිගන්නෙ නෑ ...කොහොම උනත් ඩයරිය පෙන්නුව කියල වැඩි හරියක් වෙන්නෙ නෑ.. ඒක ඇත්ත කියල උන් පිලිගත්තත් ගාතන නඩුව එහෙමමනෙ...අනික ඒ ගෑනි යුන්ගි අම්ම නොවුනට නැන්දනෙ..එහෙම ගත්තත් එතනත් ප්‍රශ්නය්ක්...

අපේම කරුමෙට ඒ රන්ඩුව සිද්ද උන සාලෙ එක සීසීටිවී කැමරාවක් හයි කරල නෑ...එමදිවට පොලිසියෙ මින්ස්සු දෙතුන් දෙනෙක්ම වගේ යුන්ගි කෑගහනව අහන් ඉදල වගෙම ඇහට දැකල තියනව....මට තේරෙන්නෙනෑ මේක කොහොම විසදන්නද කියල.....අපි ඔක්කොම කට පියන් ඉද්දි ජන්ග්කුක් ආපහු අපිට කතා කලා...

Jk- මොනා කරන්නත් කලින් අපි ලෝය කේනෙක් හොයාගන ඕනේ..

Jin- මේ අහපම්කො...ඕක සිද්ද වෙන්න කලින් යුන්ගියත් මගෙන් ලෝය කෙනෙක් සෙට් කරල ඉල්ලුව...ඒක තවමත් ඉන්නවා...අපි එයගෙන් උදව් ගමු.එයාව මේකට ඕන එයි..

Jh- ම්ම්ම්..ඒකනම් හොදයි...ඒත් කොහොමද ජින් ඩයරි එකකින් මේ ඔක්කොම එලි කරන්නෙ...

Jm- හියුන් කියන්නත් වගේ අපිට පේන්නෙ නැති මොකක් හරි ක්‍රමයක් ඇති හියුන්...අනිද්ද නඩුවාරෙ පටන් ගන්නවනම් අපි දැන්ම ලෑස්ති වෙන්න ඇපයි ...දැන් අපිට ලෝය කෙනෙක් ඉන්නව...එයාට මේගැන දැනුන්ම් දුන්නොත් නරකද..

Nm- ජිමින හරි..මන් ඌව සෙට් කරගන්නම්...කොහොමත් එක පාර තීන්දුව දෙන්නෙ නෑ...ඒත් එහෙමයි කියල අපිට වැඩි කාලෙකුත් නෑ...අපි දෙන්න අපිට පුලුවන් උදව්වක් කරන්නම්...

Jh- උබ කරන්නෙ ලොකු උදව්වක් ජූන්..

Nm- අනේ කට වහගනින්...අපේ උන්ට අපි උදව් කරන්නෙ නැතුව වෙන කවුරු උදව් කරන්නද...දැන් යුන්ගිට මොකක්ද වෙලාතියෙන්නෙ...ඇයි ඌ උබලව හම්බ වෙන්න අකමැති...

Jh- මට..මට ඒ ගැන හිතාගන්නන බෑ..මට හිතයි හොරෙන් හරි බලෙන් හරි ගිහින් ඒකව බලල ඒකට දෙකක් ඇනල එන්න....උබට මොකක්ද වෙලා තියෙන්නෙ කියල අහල...

Jin- කලබල වෙන්නෙ නැතුව හිටපම් බන්...අපි බලමු...මේක විසදන්න පුලුදන් වෙයි නේ.. අපි හෙට අර ලෝයව හම්බුවෙන්න යන්...

Jk- ඒක හොදයි...මන් අපෙව් ගෙදරට යන්න බලන්නම්....

Tae- මාත් ජනග්කුක්ට උදව් වෙන්නනම් හියුන්...

Jk- නැ එපා ඔයා ජිමින එක්ක මෙහෙට වෙලා ඉන්න...තුවාලයිනෙ .

Tae- ඒක එච්චර දෙයක් නෙමේ ජන්කුක්..මට එයා වෙනුවෙන් මොනවහරි කරන්න ඕනෙ....

Jk- එච්චර දෙයක් වෙන්නෙ කොහොමද ඒක ලොකු කැපුමක්..

Tae- හිරේ ඉන්නෙ මට අවුරුදු විස්සක් තිස්සෙ මග හැරුනු මගේම සහෝදරය ජන්ග්කුක්..ඒමදිවට එයා ඉන්නෙ අසනීපෙන්...ඔයාට වගේම එයා දුක්විදිනව බලන්න මන් කැමතිත් නෑ...මට නිකමෙක් වගේ බලන් ඉන්න බෑ...

Jin- මේ අහන්න ටේයොන්...මට උබට දැනෙන දේ නොදැනුනට මට උබ ඉන තත්වෙ තේරෙනව...උබට දැන් ඒකට කරන්න පුලුවන් එකම උදව්ව තමා යුන්ගි ජේල් එකෙන් එනකොට සනීප වෙලා ඉන්න එක...ඒනිසා රෙස්ට් කරන්න..මොනාහරි වෙලා ඕක පෑරුනොත්..නැත්නම් විසබීජයක් එහෙම ගියොත්...ම්ම්ම්..

ටේයොන්ගෙ වචනවල තිබ්බෙ කියාගන්න බැරි පසුතැවීමක්...ජන්ග්කුක් ගොඩක් ටේයොන් ගැන හිතුව වගේම ටේයොන්ගෙ මූනෙන ජ්න්ග්කුක් ගැන කිසිම හැගීමක් මන් දැක්කෙ නෑ...දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක් තියනව....මන්නම් හිතන්නෙ ඒක ඒගොල්ලොම විසද ගනී......

කොහෙමෙන් කොහොමහරි අපි කරන්න ඕන ඔක්කොම වගේ කතා උනා...අද දවසට විතරක් අපිට ගොඩක් වැඩ තිබ්බ...ජිනුයි මායි ගිහින් අර ලෝයව හම්බුවෙන්න ගියා වෙනකොට ජූනයි කුකුයි ගෙදරට යන්න අවසර ඉල්ලන්න ගියා....

මුලු දවස්ම ඒකටම ගෙවුන වෙද්දි ඊලග දවසෙ අපි ලෝයත් එක්ක වෙන්න ඕන දෙවල් කතා උනා...ඒවගේම ජුනයි ජන්ග්කුකයි කොච්චර උත්සහ කලත් ගෙදර ඇතුලට යන්න පොලීසිය අවසර දීල තිබුනෙ නැති වෙද්දි අපිට සාක්ශි නැති උනා...

අද නඩුව පටන් ගන්නව...ජින් හැමෝටම පුරුදු විදියටම කෑම හැදුව...මන් අදත් කැම කන්න හිත නොදෙද්දි නොකා ඉන්න හැදුවත් ජින් මට බලෙන්ම කැව්ව වෙනකොට අපි උදෙන්ම වගේ උසාවියට ගියා...ලෝයර්ස්ල උසාවියේදි අදින කලු ලෝගු ඇදන් එහා මෙහා යනව..වගේමාපි යනකොටත් එක නඩුවක් විබාග කරල තිබ්බ...

තව පැය බාගෙකින් අපිට ඇතුලට එන්න කියයයි...ඒ කියන්නෙ අනිවරෙන්ම මගේ යුන්වත් එක්කන් එයිනෙ...මන් කැරකි කැරකි එයා කොහෙද කියල බැලුව උනත් තවමත් එයා පෙන්න හිටියෙ නෑ...මන් වෙනදට වඩා කලබලයි කියල මටම තේරුනා...මන් දන්නෙ නෑ මේක මොන පැත්තට හැරෙයිද කියලා...අපි පොලීසියට විරුද්දවයි නඩු කියන්නෙ..උන්ගෙ මතේට විරුද්දවයි...උන්ට ඕකනෙ මේක ඉක්මනින් විසදල ඉවර කරන්න...හිරේ යන මිනිහ අහින්සකයෙක් උනත් උන්ට ගානක් නෑ...මන් එලිය දිහා බලන් හිටියා වෙනකොට එතනට පොලිස් ජීප් එකක් ඇවිත් නැවත්තුවා...ඒක හිරකාරයොන්ව ගේන වාහනයක්...ජනෙල් වටේට යකඩ කූරු ගහල තිබ්බ වහනේ පොලිස් නිලදාරියෙක් ඇවිත් දොර අරිද්දි මුලින්ම බැස්සෙ එක පොලිසීස් බටයෙක් වෙනකොට දෙවෙනියට මන් මෙච්චර කල් දකින්න ඕනකමින් හිටපු මගේ යූන්ව වාහනෙන් බැස්සුවා...ඒවගේම එයාගෙ පස්සෙන් තවත් පොලිස්බටයො දෙන්නෙක් හිටියා...

එයාගෙ  අත්වලින් පොලිසීයෙ මිනිස්සු දෙන්නෙක් අල්ලන් හිටිය වගේම එයා වටපිට බලන්න මහන්සි නෝවීම බිම බලන් කොරිඩෝව දිගේ ඇදුනා....ඇවිදින ඇවිදින වාරයක් පාසා අඩි සද්දෙට වඩා අත්වල දාල තියන යකඩ විලන්ගු ගැටෙන සද්දෙ ඇහුනා...එයා හිටියටත් වඩා සුදුමැලිවෙලා ගිහින්...එයගෙ ඇදුම් තැබිලිපාට සිරකරුවන්ගෙ ඇදුම්වලට මාරුවෙලා තිබ්බ වෙනකොට හරියට බෙහෙත් නොදා බැන්ඩේජ් විතරක් කරල තියන අතේ ලේ පැල්ලම් තිබ්බ..පොලිසියෙ උන් ගානක් නැතුව උගේ අතින් ඇදන් එනව වෙනකොට එයාට දැනුන වේදනාවට එයාගෙ මූනෙ ඉරියව් වෙනස් වෙනව මන් දැක්ක..මට එයා මෙහෙම ඉන්නව බලන්න මට බැ..මටත් නොදැනි මගේ ඇස්වලට කදුලු ඇවිත් තිබුනා...

කොරිඩෝව දිගේ එයා ඔහේ ඇවිදන් ආව වෙනකොට අහම්බෙන් වගේ එයාගෙ ඇස් මාත් එක්ක ගැටුනා...එදා විදියමයි එයා ටිකක් පුදුම උනා හැබයි හිනා උනේ නෑ...එයාගෙ මූනෙ කිසිම හැගීමක් මන් දැක්කෙ නෑ...මට මහ අමුතු හැගීමක් දැනෙන්න අරගත්ත වෙනකොට මන් ආයාසෙන් ඒ හැගීම නැතිකරගත්තා...

මන් වගේම අනිත් අයත් එයාව දැක්ක..බෝලෙ අද ආවෙ නෑ...ආවනම් එයාටත් දුක හිතෙයි...මන් එයාව බලෙන්ම ගෙදර තිබ්බ එක හොදයි කියල මට හිතුනා...

එයා එහෙම ඉද්දි මට බෑ දරාගන්න...මට එයා ගාවට එකපාරක් යන්න හිතුනා..එකපාරක් වැලදගෙන උබට මුකුත් වෙන්න දෙන්නෙ නෑ කියල කියන්න හිතුනා...මන් හිටියෙත් එයා එන කොරිඩෝවෙම වෙනකොට එයා මන් ලගට එද්දි පොලීසීයේ මින්ස්සුන්ගෙ අකමැත්තෙන්ම මන් එයාගෙ අතින් ඇල්ලුව....මාන්චු දාපු අත් ඒ මාචුවලට කැපිල රතුපට වෙලා ගිහින්...මන් එයාගෙ සීතල අත්දෙක අල්ලගත්ත වෙනකොට එයා මගේ අත්දෙක ගසල දාල ඉස්සරහට ඇදුනා...අඩුම මන් දිහා බැලුවෙවත් නෑ..මන් එයාගෙ පස්සෙන් යන්න හැදුව උනත් ජූන මට යන්න නොදී මගේ උරහිසින් ඇද්ද...

මට ..දැන් දානෙන දේ කියන්න තේරෙන්නෙ නෑ..මට මැරෙන්න තරම් දුකයි...මට එයා එහෙම ඉද්දි දුකයි..එයා මෙහෙම හැසිරෙද්දි මට තවත් දුකයි...මට එයාව මේකෙන් නිදහස් කරගන්න ඕනෙ...මන් අත්වලින් කදලු පිහිදාන් උසාවිය ඇතුලට ගියා...සාක්කි කාරයො වගේම පව්ලෙ අයට විතරක් උසාවිය ඇතුලට එන්න පූවන් වෙනකොට මන් වගේම ජන්ග්කුකා ටේයොන් අජුම්ම වගේම තවත් අය උසාවි කාමරේ අතුලට ගිය...ජූන්‍ටයි ජින්ටයි එලියෙන් ඉන්න සිද්ද උනා....මගේ යූන්ව උන් විත්ති කූඩුවට ගෙනිච්චා...එයා වෙනුවෙන් කතාකරන ලෝය එයාගෙ මේසෙ තියන ෆයිල් ටික හදන් සූදානම් වෙද්දි එයාට විරුද්දව නඩුව ෆයිල් කරන ලෝයත් එයා ඇදන් ඉන්න කබාය හදන ගමන් හිටියා..මට එයාගාවට යන්න බෑ..මට යන්න ඕන උනත් මට යන්න බෑ....

මන් වගේම ජන්කුක් ටේ එහෙ තිබ්බ පුටුවලින් ඉදගත්ත වෙනකොට ටිකෙන් ටික උසාවි කාමරේ පිරෙද්දි නඩු වීශ්චකාරකතුමා ආව වෙනකොට මුලු උසාවියම මීයට පිම්බ වගේ වෙද්දි ඉදන් හිටපු හැමෝම වගේ නැගිට්ට...තමන්ගෙ ආසනේන් ඉදගත්ත විනිශ්චකාරතුමා තමන්ගෙ අසුනෙන් ඉදගද්දි අනිත් අයත් වගේම එයාගෙ දෙපැත්තෙ ඉන්න දෙන්නත් තමන්ගෙ අසුන්වල ඉදගත්තා...

Jd- නඩු අංක 1258...

නුඩුව විනිශ්ච්චය කරන විනිච්චකාර තුමා නඩුව පටන් ගන්න කියද්දි පැමිනිලි කාර පාර්ශ්වයේ ලෝය ඉස්සරහට ඇවිත් යූන්ට විරුද්දව තියන අපරාද චෝදනාව කියන්න ගත්තා...

Plaintiff L- මින් යුන්ගි වන මොහු මිනිස් ගාතනයක මෙන්ම ගාතනයට තැත්කිරීම යටතේ චෝදනා ලබා තියෙනවා....අවුරුදු විසි පහක් වූ මෙම තරුනයා දේපල තන්හාව හේතුවෙන් තමන්ගෙ මව ගාතනය කොට තිබෙන අතර තම එකම සොහොයුරා ගාතනයට තැත්කර තිබෙනවා...එමෙන්ම එම නිවෙසෙහිම වෙන තවත් අවුරුදු විස්සක තරුනයකු හටත් උරහිසට පිහි ඇනුමක් කර තිබෙනවා...මෙහි සම්පූර්න වරද මොහුගෙයි ස්වාමීනී...

උන් කොහොමද මෙහෙම කියන්නෙ...දේපල තන්හාවෙන්...උන්ට හිතුනු හිතුනු විදියට වැරදි මවාගෙන මෙහෙම හැසිරෙන එක හරිද මට කේන්තියි......මට ඌව මරන්නතරම් කේන්තියි...

Defendant L- විරුද්දයි ස්වාමීනී...

යූන්ට කතාකරන ලෝය පැමිනිලිකාර පැත්තට විරුද්දත්වය ප්‍රකාශ කලා වෙනකොට විනිශ්චකාරක තුමා එයාට කතාකරන්න අවස්තාවක්  දුන්න වගේම ලොය යූන්ගිගෙ නඩුවට විරුද්දව කතාකරන්න ගත්තා...


..................................................................................................................................

දැම්ම...

මන් මේ උසාවි සම්බන්ද මුම්කුත් දන්නෙ ඈ හරිත..හිතුන විදියට තමා ඉම්තින් දැම්මෙ..🌚💔

ආයෙ හෙට දෙම්නම්...😌

මන් යනෝ...

පරිස්සමින් ඉන්න..

ආතරෙයි❤️❤️❤️

Continue Reading

You'll Also Like

12.3K 2.5K 13
"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්‍යුන්.."
2.1K 225 5
ආදරණීය හිතක් නොමැකෙන මතක සටහන් දෛවයට එරෙහි වේවිද මේ ඔහුන්ගේ කතාවයි🍁
8.5K 831 23
මේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක...
887K 54.5K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...