56🍇(Final chapter)

732 87 66
                                    


"ජිමින් ඔයා එතකොට හදන්නේ...

මට කියන්න ගිය දේ කියාගන්න උනෙත් නෑ එකපාරටම මගෙ ඉනවටින් අත දැම්ම ජිමින් මාව එයා ළගට ඇදල අරන් මගෙ තොල් එයාගෙ තොල් වලින් අල්ලගත්ත විදිහට එක විනාඩියකදි මගෙ මුළු ඇගම ෆ්‍රීස් වෙලා ගියේ මටත් නොදැනිමයි...

"මන් දෙයක් කරන්න කලින් ප්ලෑන් එක කියන්නෑ බේබි අරස්සෝ...

එහෙම්ම මගෙ තොල් අත නොඇරම මගෙ තොල් අතර හරි හිමීට උණුසුම් හාදුවක් තිබ්බ එයා අනිත් පැත්තට මගෙ කනට බරවෙලා හස්කි වොයිස් එකකින් කිව්ව පාර මන් අත් දෙක හයියෙන් මිරිකගත්තේ එයා මගෙ කනට ලන්වෙලා කතා කරපු විදිහ වගේම එයාගෙ නොහිතපු කිස් එකත් මාව මොහොතකට මගෙ මුළු ඇගම හිරිවට්ටලා දාපු නිසා...

කනට කරලා ඒක කිව්ව එයා අනිත් පැත්තට මගෙ මූණෙන් මෙහාට වෙලා මගෙ ඇස් දිහාට ආඩම්බරකාර බැල්මකුත් දාලා මගෙ ඉන අතෑරියා...

"ය්...යා...

හාට් එක අසූ හාරදාහට ගැහෙන ගමන් තිබ්බා උනත් මන් බොරු රැවිල්ලකුත් දාලා එයාගෙ පපුවට එකක් ගහලා එයාගෙන් මෙහාට උනේ මගෙ බෙහෙත් ටික බොන්න හිතාගෙන උනත් මෙච්චර වෙලා මිරිකන් හිටපු අත දිගඇරියමයි දැක්කේ දෙයියෙනේ ටැබ්ලට්ස් ටික එහෙම්ම කුඩු වෙලා...දැන් ඇත්තම කිව්වොත් මගෙ අතේ තියෙන්නෙ කලර් තුනක් මික්ස් උනු කුඩු ටිකක්🥲...

"ඔහ් ඔය මොනවද?...

එයත් ඒක දැකලද කොහෙද මගෙ අත දිහාට ඔලුව දාලා ඇහුවා...

ආයිශ් ජිමින්ට කේන්ති යයිද දන්නෙත් නෑ එයා අතටම ගෙනත් දුන්නු ටැබ්ලට්ස් ටික කුඩු කරන් කියල දැක්කම🥲...

"ඒ...ඒවා කුඩු වෙලානෙ🥹...ඔයා බොන්න කියල දුන්නු ටැබ්ලට්ස් ටික මේ...

මන් චූටි බබෙක් වගේ මූණත් හදන් කිව්වේ...

"ම්...ම්වෝ🤣...

මන් ඒක කිව්වහම එයා බනී කියල හිතුවත් එයා ඒක කිව්වම අනිත් පැත්තට හිනාවෙන්න ගත්තා...

ඕකට මොකද හිනාවෙන්නෙ ඉතින්🥲...මන් හිතල කුඩු කරගත්ත එකක් යැ...

"යා හිනාවෙන්නේ😒...ඔයා නිසා තමයි මේ ටික කුඩු උනෙත් මැට්ටා😒...

You've reached the end of published parts.

⏰ Last updated: Dec 15, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now