10🍇

451 79 21
                                    

මන් ආයෙමත් සැරයක් ඩෝ බෙල් එක රින්ග් කරන්න හදද්දිම එකපාරටම රූම් එකේ ඩෝ එක ඇරුනෙ මාවත් මොහොතකට පුදුම කරවන ගමන්....

ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ මිස්ට බ්ලැක් ඩ්‍රැගන්....මන් හිතුව හරි මේකයි එයාගෙ රූම් එක ඒ කියන්නේ....

එයා හිටියෙ වෙනද වගේම ෆුල් බ්ලැක් කිට් එකක් ඇදන් උනත් එයා පැත්තකින් බෙදලා උඩට කරල පීරල හිටපු කොන්ඩෙ කලර් එක බ්ලැක් කලර් එකට වෙනස් කරල හිටිය නිසාද මන්දා එයා වෙනදටත් වඩා හැන්ඩ්සම් වෙලා වගේ මට දැනුනෙ....ඔව්...ඒකෙන් එයාගෙ හැන්ඩ්සම් ලුක් එක තවත් වැඩිවෙලා....

"තමුසෙ මොකද්ද මෙතන කරන්නේ ඒ ගමන🤨😑?....

එයාගෙ නපුරු බවින් පිරුණු කෝල්ඩ් කටහඩටයි මන් පියවි සිහියට ආවෙත්....

"ඇයි මට මන් ආස තැන් වලට එන්න බැරිද මිස්ට පාක්....umm....එහෙම නැත්තන් ජිමින්😏....

මන් අත් දෙකත් පපුවට කරල බැදගන්න ගමන් එයාගෙ නපුරු බවින් දිලිසෙන ගමන් තිබ්බ දිගටි කඩවසම් ඇස් දිහා එක එල්ලේ බලන් කට කොනින් හිනාවකුත් දාගෙන අන්තිම ටික ඇදලා වගේ කිව්වා....

මන් කියලා කට ගන්න උන්නෑ එකපාරටම මගෙ අතේ වැලමිට හරියෙන් අල්ලගත්තු එයා මට මොකුත් හිතන්නවත් වෙලාවක් නොතියා මාව රූම් එක අස්සට ඇදලා අරන් රූම් එකේ ඩෝ එක වැහුවා....

එහෙම්ම මාව රූම් එකේ ඩෝ එකට තදින්  හේත්තු කරපු එයා මගෙ අත තදින් අල්ලගෙනම මගෙ දිහාට ගිනි ගන්න ඇස් වලින් මූණ බර කරපු විදිහට නම් මොකද්දෝ හේතුවකට මගෙ ඇග දිගේ සීතල හිරියක් ගියත් එක්ක....

"කියනවා තමුසෙ කොහොමද මේවා දන්නේ😑....

එයා රළු හඩකින් ඇහුවේ මගෙ ඇස් දිහා එයාගෙ ගිනිගන්න ඇස් වලින් එක එල්ලේ බලාගෙනමයි....

අනේ මන්දා ඒ බැල්ම....එයා ඒ නපුරු හඩකින් කතා කරපු විදිහ....එයා මගෙ අත මිරිකගෙන වගේ අල්ලන් ඉන්න විදිහ....මේ හැමදේම මට අමුතුම වින්දනයක් ගෙනාවේ මන් එයාගෙ මේ නපුරු වැඩ වලට තව තවත් ආස වෙද්දි....

"මොනව ගැනද අහන්නේ🙂?....

මන් එයාගෙ නපුරු බවින් පිරුණු කඩවසම් ඇස් දිහා එක එල්ලෙ බලන් ඇහුවේ එයාව තව ටිකක් කේන්ති ගස්සන්න ආස හිතුනු නිසා....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now