17🍇

423 66 10
                                    

විනාඩියක්වත් පරක්කු නොවී ජියාටත් කියලා අප්පලටත් දැනෙන්නෙ නැතිවෙන්න හෝල් එකෙන් එළියට ආපු මන් කෙළින්ම මැන්ශන් එකේ රයිට් සයිඩ් එකට වෙන්න තිබ්බ ලොකු පූල් එක ගාවට අඩියට දෙකට ආවේ පුලුවන් ඉක්මනින් එයාව හම්බුවෙන්නත් උනත් එකපාරටම පූල් එක ගාවට යන පඩිපෙල් ටික නගින්න හදද්දිම වගේ මගෙ මූණටම හම්බුනු කෙනා නිසා මට තඩි කෙළ ගුලියක් ගිලුනත් එක්ක....

ඒ වෙන කවුරුත් නෙවෙයි බිස්නස් ඉන්ඩස්ට්‍රි එකේ අපෙ අප්පගෙ හතුරගෙ එකම පුතා කිම් නම්ජූන්....ඇත්තටම මන් නම් දන්නෑ ඇයි අප්පයි මිස්ට කිමුයි මෙච්චරටම තරහ කියලා ඒ උනාට අප්පලා තරහ නිසා මායි ඔන්නියි උනත් ඒ ආන්ටිවයි එයාගෙ පුතාවයි දැක්ක තැන නොදැක්ක ගාන්ට ඉන්න පුරුදුවෙලා හිටියේ....

ඉතින් එයා එකපාරටම මූණටම හම්බුනත් එක්ක නිසා මට නොදැක්ක ගාන්ට ඉන්නෙ කොහොමද තියා මන් එයාට රිඇක්ශන් එක මොකක්දවත් කියලා මට මොහොතකට හරියට හිතාගන්නවත් බැරි උනා....

මට පුදුමෙ කියන්නේ එයාටත් එයාගෙ පැත්තෙන් වෙලා තිබ්බේ මට හිතුනු දේමද කොහෙද....එයත් හිනාවෙන්නද රවන්නද කියලා හිතාගන්න බැරුව වගේ එක අතක් එයා ඇදන් හිටපු බ්ලූ කලර් ඔෆිස් පෑන්ට් එකේ සාක්කුවකට දාගෙන අනිත් අතින් බෙල්ලත් අත ගගා ඇස් උස්සලා මගෙ දිහා අපහසුවෙන් වගේ බැලුවා....

"එක්ස්කියුස් මී....

මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරි උනු නිසා ඇස් නොවුස්සාම ටිකක් සීරියස් හඩකින් කිව්ව මන් එයා ගාවින් මෙහාට වෙලා පූල් එකට යන්න තිබ්බ පඩිපෙළ නැගලා පූල් එක ගාවට ආවා....

වාව්....ලයිට්ස් දාලා ලස්සනට සරසල තිබ්බ පූල් එක දැක්කත් එක්කම මන් ආපු වැඩෙත් මට මොහොතකට අමතක වෙලා ගියත් එක්ක....ඒ තරම් ලස්සනක් පූල් එක පුරා තිබ්බේ....

ආයිශ් මන් ආවේ පූල් එක බලන්න නෙවෙයිනේ🙂....ඒත් කෝ මෙයා....මෙය කො....ඔහ්....අර ඉන්නේ😌....

මන් බලද්දි එයා හිටියේ පූල් එක ගාව එහා පැත්තෙ තිබ්බ තණපිටියට මුහුණලා ලස්සන ලයිට්ස් බ්ලබ්ස් වලින් සරසල තිබ්බ ෆෙන්ස් එකට ගාව ඉදන් එහා පැත්තෙ තිබ්බ තණපිටිය දිහා බලාගෙන....ඒ නිසා එයා නම් මාව තාම දැක්කෙ නෑ කියල තේරුනු නිසා මන් හීල් එකෙන් සද්දයක් නොඈහෙන්න  ෆ්‍රොක් එකත් එක අතකින් ටිකක් උඩට කරන් හිමින් හිමින් අඩිය තියලා එයා ගාවට ආවා....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now