12🍇

413 70 11
                                    

"ඔහ් ශිට්😳....

ඇත්තටම ඒක මන් කිව්වා නෙවෙයි මට කියවුනා....

ඩෝ එකෙන් ඇතුළට ආවේ වෙන කවුරුත් නෙවෙයි පාක් ජිමින්....වෙනද වගේම සම්පූර්ණයෙන්ම බ්ලැක් කලර් ෆුල් කිට් එකක් ඇදන් ඩෝ එකෙන් ඇතුළට ආපු එයාව දැක්කත් එක්කම මගේ මුළු ඇගම මොහොතකට ෆ්‍රීස් වෙලා ගියේ හාට් එකත් එක්කම අසූ හාරදාහට ගැහෙන්න ගද්දි....

"ඔප්පා ඔයා අද වේලාසනින්....

"ම්ම්....

ජියා එයා ගාවට යනගමන් ඇහුවත් එයා උත්තර දුන්නෙ ගොඩක් කෙටියෙන්....

"ඔප්පා අද වේලාසනින් ආපු එකත් හොදයි....යෝරා මේ මගෙ ඔප්පා පාක් ජිමින්....ඔප්පා මේ මගෙ යුනි එකේ හිටපු බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් යෝරා....

ජියා කියනව ලාවට ඇහුනත් එක්කම වගේ මන් ගැස්සිලා වගේ පියවි සිහියට ආවේ....

එයත් මාව දැකල තියෙන්නෙ ඒ වෙලාවෙද කොහෙද....මන් දිහාවට යොමුවෙලා තිබ්බ එයාගෙ දිගටි නපුරු ඇස් අස්සෙ ඇදිල තිබ්බෙ පුදුමය මුසුවුනු බැල්මෙන්ම මට තේරුනා....

"ඔ...ඔහ් අන්‍යොන්හසෙයෝ ජිමින් ඔප්පා....

ජියා තාම අපි ගැන මුකුත් දන්නැති නිසා මන් සෝෆා එකෙන් නැගිටලා ජිමින්ව දැක්කෙ අදමයි ගාන්ට හිනාවෙලා එයාට බෝව් කළා....

මන් බෝව් කරල ඔලුව ඉස්සුවත් එක්කම වගේ මන් දිහාට දවා අලු කරන තරමෙ සැර බැල්මක් දාපු එයා ආපිට මුකුත් කියන්නැතුවම පඩිපෙල් ටික නැගලා අප්ස්ටෙයා එකට ගියා....

"ගණන් ගන්න එපා අනේ😅....ඒ අපෙ ඔප්පගෙ හැටි....එයා නෝර්මලි වැඩිය කාත් එක්කවත් කතා කරන කෙනෙක් නෙවෙයි....හී....

ඇහැක් ගහලා හිනාවෙවී කිව්ව ජියා ඇවිත් ආයෙමත් සැරයක් මගෙ එහා පැත්තෙ තිබ්බ සින්ගල් සෝෆා එකෙන් වාඩි උනා....

"හී....ඒක අවුලක් නෑ අනේ....

මූණින් නොපෙන්නුවට මොකෝ මන් හිටියේ තාමත් ඒ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව උනත් මන් මූණින් කිසි වෙනසක් නොපෙන්වා හිනාවෙලා කියලා ආයෙමත් සැරයක් සෝෆා එකෙන් වාඩි උනා....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now