22🍇

384 63 7
                                    

"හායි සිස්ටෝ😎😁...

ෆුල් හිනාවකුත් දාන් කියාගෙනම ආපු ජින් ඔප්පා එයා දාන් හිටපු සන්ග්ලාස් එකත් ගලවලා ෆුල් සෆාන් එකේ ඔෆිස් ටේබල් එකේ මට මුහුණලා තිබ්බ ඔෆිස් චෙයාස් දෙකින් එකක වාඩි උනා...

"ආ මෙයා ඇවිල්ලා😏...ඒ උනාට හෙට නේ එනව කිව්වේ....මොකෝ බ්‍රදෝ දවසක් කලින් මේ පාර😌...

චෙක් කර කර හිටපු ෆයිල් එකත් ටේබල් එක උඩින් තියන ගමන් කට කොනින් හිනාවකුත් දාන් මන් ඇහුවා...

"මේ පාර ශූටින් එක හිතුවට වඩා කලින් ඉවරකරගන්න පුලුවන් උනා...ඉතින් පෙරේදා දවස ෆ්‍රී එකේ ඉදලා ඊයෙ කොරියා ආවා...

ජින් ඔප්පා කිව්වේ එයාගෙ පුරුදු ආඩම්බරකාර හිනාව දාගෙනමයි...

"ආ ඒ කියන්නෙ ඔයා ඊයෙම ආවද...කියන්නවත් එපා ආවා කියල එහෙම😒...

බොරු නෝක්කාඩු මූණක් දාලා මන් කිව්වේ😒...ඇයි ඉතින් වෙනදට කියනවනෙ😒...

"කිව්වෙ නැත්තෙ මොකද මන් ඊයෙ ඔයාට මැසේජ් එකක් දැම්මා...කෝ රිප්ලයි එකක් තියා සීන් කරලවත් තිබ්බෑ😒...

"ඈ🥲...

"ඈ තමයි😒...බලනව ෆෝන් එක අරන්...

ජින් ඔප්පා කිව්ව පරක්කුවට මන් ටේබල් එකේ ඩ්‍රෝවර් එකක තිබ්බ මගෙ ෆෝන් එක අතට ගත්තේ ජින් ඔප්පගෙන් මට මැසේජ් එකක් ඇවිත් තිබ්බා කියලා මට පොඩිවත් මතකයක් තිබ්බෙ නැති නිසා...

"කෝ නෑනේ...අ...ආ මන් ඊයෙ අලුත් සිම් එකක් දැම්මනෙ ෆෝන් එකට😁...ඉතින් අනිත් සිම් එක මගෙ අනිත් ෆෝන් එකට දැම්මා...ඒක තමයි එහෙනම්🥲...

"ආ ඒකනෙ😒...මේ ඒක නෙවෙයි මගෙ හැම්ස්ටර් බබාව අදත් තියාගන්න හොදේ🥲...මන් හෙටම ඇවිත් එයාව ගන්නම්...අද හවසට ඩියෝ එකේ පාටි එකක් තියනවා...ඉතින් ඒක නිසා මට හවස එන්න විදිහක් නෑ එහෙ🥲...

ජින් ඔප්පා කිව්වේ කියුට් මොංගල් හිනාවකුත් දාගෙන...අනේ ඇත්තමයි අර රට වටේ මෙයාට පිස්සු වැල්ලා ඉන්න ෆෑන්ස්ලා එහෙම මෙයාගෙ මේ මොන්ගල් වැඩ දැක්කොත් උඩ පැන පැන හිනාවෙයි🤣...අනේ ඇත්තමයි මන් ගාව තියෙන මේ මැට්ටගෙ මොන්ගල් ගති පෙන්නන ෆොටෝ එකක් ඉන්ස්ටා දාන්නමයි හිතෙන්නේ🤣...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now