37🍇

423 68 37
                                    

ඒක හරි ලස්සන හීනයක්...ජිමින් හිටියේ මාව එයාගෙ උණුහුමින් පිරුණු නිරුවත් මස්කියුලර් පපුවට තුරුලු කරගෙන...එයා කොච්චර නම් මාව එයාගෙ ඇගට තුරුලු කරන් හිටියද කියනව නම් මට එයාගෙ හාට් එක ගැහෙන සද්දෙ උනත් හොදටම ඇහුනා...මේක ඉතින් හීනයක්නේ...ඇත්ත ජීවිතේදි මන් විදින්න ආස ලස්සන හීනයක්...හිතින් හිත හිතාම මන් ලොකු හුස්මක් පහළට දැම්මා...ආයිශ් ඒ අස්සෙ ඇගත් කකියනවා හොදටම සීතලයිත් එක්ක...ඒ අස්සෙ උගුරත් රිදෙනවා...මදැයි හීනෙ අස්සෙන්ම මට උණ හැදෙන්නදත් මන්දා...ඒත් එක්කම මටත් නොදැනිම මගෙ කටින් කෙදිරියක් පිටවුනේ ඇගට දැනෙමින් තිබ්බ අමාරුවට...ඒත් පොඩ්ඩක් ඉන්න...මේක හීනයක්නෙ...එතකොට මට මන් ආස ඕන දෙයක් කරන්න පුලුවන්නේ...ඒක තේරුනා විතරයි මට කියාගන්න තේරෙන්නෙ නැති තරම් ලොකු සතුටක් දැනුනා...එහෙම්ම මන් මගෙ අත ජිමින්ගෙ උණුහුමින් පිරුණු මස්කියුලර් පපුවෙන් තිබ්බේ හාට් එකත් එකසිය ගාන්ට ගැහෙන්න ගද්දි...

දෙයියනේ එයාගේ පපුව එ...ඒක මාරම ස්ට්‍රෝන්ග්...ඒ වගේම හරිම උණුසුම්...තත්පරයක් විතර එයාගෙ පපුවෙ අත තියන් හිටපු මන් එහෙම්ම මගෙ අත අරන් ගියේ එයාගෙ හාඩ් ඇබ්ස් දිහාවට...එ...ඒවා මාරම ස්ට්‍රෝන්ග්...ඒ වගේම ගොඩක් උණුසුම්...එයාගෙ පපුව දිගේ හිමීට එයාගෙ ඇබ්ස් වලට අත අරන් ආපු මන් ආයෙමත් සැරයක් එයාගෙ උණුසුම් ඇබ්ස් දිගේ එයාගෙ පපුවට වෙනකන් අත අරන් ගියේ මගෙ මුළු ඇගම රත් වේගෙන යනව වගේ දැනෙද්දි...ආයෙමත් සැරයක් එයාගෙ ඇබ්ස් දිගේ එයාගෙ පපුවට අත අරන් ආපු මන් එහෙම්ම ටිකක් ඉස්සිලා එයාගෙ බෙල්ලෙ සුවද බැලුවේ හිතට දැනුනු ඉවසගන්න බැරි ආසාව නිසා...එයාගෙ බෙල්ලෙන් මට දැනුනේ වෝම් වැනිලා සුවදක්...ඒ අස්සෙන්ම ලාවට පෙපමින්ට් සුවදකුත් දැනුනත් වැඩියෙන්ම දැනුනේ වෝම් වැනිලා සුවද...එයාගෙ ඇගෙන් මට දැනුනු උණුසුමයි එයාගෙන් මට දැනුනු වෝම් වැනිලා සුවදයි නිසා මට විනාඩියකට හිතුනෙම මේ නපුරගෙ බෙල්ල හව් ගාලා විකන්නමයි.. ඒ තරම් කන්න හිතෙන සුවදක් එයාගෙ තිබ්බෙ...ඒ අස්සෙ එයාගෙ නිපල්සුත් හාඩ් වෙලා...මට අහම්බෙන් වගේ මගෙ අතට දැනුනා.. වාව් හීනෙත් නරක නෑ...මන් ආසම විදිහට තියෙනවා...හිතෙන් හිත හිතාම මන් තව විනාඩියක්වත් පරක්කු නොවී එයාගෙ මස්කියුලර් උණුසුම් පපුවෙ එක තැනක් මගෙ තොල් වලින් පරිස්සමට කිස් කළා...වාව් එයා නම් මාරම රස්නෙයි...ඒ අස්සෙ වැනිලා සුවදයිත් එක්ක...දැන් නම් මෙයා නිසා මගෙ ලිමිට් එකත් පනින්න යන්නේ...ආයිශ් ඒ අස්සෙ මගෙ මුළු ඇගම මොකක්ද වෙනවත් එක්ක...මන් ඕවත් හිත හිතාම ආයෙමත් සැරයක් එයාගෙ හාඩ් නිපල් එකක් උඩින් කිස් එකක් තිබ්බේ මාව ටිකෙන් ටික එයාගෙ මේ උණුහුමින් වගේම වෝම් වැනිලා සුවදින් මත් වෙනවා වගේ දැනෙද්දි...හැබැයි මන් එයාගෙ නිපල් එක කිස් කරද්දි නම් මට ලාවට වගේ දැනුනා එයා ගැස්සෙනවා වගේ...වාව් හීනෙත් නරකම නෑ...හරියට ලයිව් සීන් වගේ🥹...හැමදාම මෙහෙම හීන පේනවනම් මන් පැය දහයකට වඩා නිදාගන්නවා...ආයිශ් මාත් හිත හිතා කාලෙ කනවා.. මේ හීනෙ ඉවර වෙන්න කලින් තව මොනවහරි දෙයක් කරන්නත් එපෑ...නැත්තන් අපරාදේ චාන්ස් එක...ඒත් එක්කම තත්පරයක්වත් පරක්කු නොවුනු මන් කෙළින්ම මගෙ අත අරන් ගියේ එයාගෙ තොල් වලට...වාව් ඒවා නම් මාරම සොෆ්ට්...උඩට ඉස්සිලා කිස් කරන්නමයි හිතෙන්නේ...ආයිශ් මෙහෙම ඉස්සෙන්න විදිහක් නෑනේ මේ නපුරා එයාගෙ අතකින් මගෙ ඉනවටේ දාන් මාව අල්ලන්නෙ ඉන්නෙ...අපරාදේ චාන්ස් එක...එච්චරයි මතක මට ආයෙමත් සැරයක් හොද නින්දකට වැටුනා...
.






~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now