30🍇

421 62 9
                                    

එහෙම්ම සොනික් වැහුනා වගේ බැල්කනි එකේ ඩෝ එක ගාවට දුවන් ආවට මොකද මට විනාඩියකට තඩි කෙළ ගුලියකුත් ගිලුනා ඩෝ එකට ජිමින් කරල තියන දේ දැක්කම...

ඩෝ එකේ උඩ තීරුව කවර් කරල තියන ග්ලාස් එක එහෙම්ම ඉරි තලලා ගිහින් තිබ්බේ...මට පේන විදිහට ජිමින් කේන්තියටද කොහෙද ඩෝ එකට හොද පාරක් දීලා...එ...ඒත් පොඩ්ඩක් ඉන්න..ම්...මේක හයි කොලිටි ග්ලාස් එකක් නේද🙄...ඒත් ජිමින් කොහොමද මේ වගේ ස්ට්‍රෝන්ග් ග්ලාස් එකක් ඉරි තැලෙන්න ගැහුවේ...

ඒක නෝට් උනා විතරයි මගෙ ඇග දිගේ සීතල හිරියකුත් ගියා හැබැයි🙂...ඇයි ඉතින් මේ වගේ හයි කොලිටි ග්ලාස් එකක් ඉරි තලන්න ගහන්න පුලුවන් කියන්නේ ආයෙ ජිමින්ට මනුස්සයෙක් එහෙම අහු උනොත්🥲...එක්කො ඒවා හිතන්න ඕනි නෑ🥹...

ලොකු හුස්මක් ගත්ත මන් ලොකු කෙළ ගුලියකුත් ගිලලා එහෙම්ම අනිත් පැත්තට ඩෝ එක හිමීට ඇරියේ මොකක්දෝ හේතුවකට හාට් එකත් එක්කම හැටට හැටේ ගැහෙනව දැනෙද්දි...

හිමීට හිමීට අඩි තියලා ආවට මොකෝ එයා නම් බැල්කනි එකේ දිග ඔන්චිල්ලාවට වෙලා සීතල නිසාද කොහෙද අත් දෙකත් පපුවට කරල බැදන් දිග අතට හොද නින්දක හිටියේ...එයා නිදියන් ඉන්නව දැක්ක විතරයි තමයි ඔන්න මට ටිකක් හරි සහනයක් දැනුනෙ...

එහෙම්ම හිමීට හිමීට අඩි තියලා එයාට නොදැනෙන්න එයා ගාවට ආපු මන් ඔන්චිල්ලාවෙ එයා ගාවින් බිමට බර උනේ එයාට කතා කරන්න හිතන් උනත් මොකක්දෝ හේතුවකට මගෙ හිත ඉල්ලුවෙම එයාගෙ දිහා බලන්න කියලමයි...ඔව්...මන් බැලුවා...එයාගෙ මූණ දිහා මන් ළගින්ම බැලුවා...

එයා ඇස් දෙක තදින් පියන් හිටපු විදිහට නම් මට හිතුනෙම එයා තද නින්දක කියලමයි...අනේ මන්දා එයා මෙහෙම නිදන් ඉද්දි නම් හිතන්නවත් බෑ එච්චර නපුරු කෙනෙක් කියලා...මොකද එයාගේ මූණ තිබ්බෙ හරි සොෆ්ට් කෙනෙක්ට පිහිටන තරමේ හිත නිවන හැන්ඩ්සම් ලුක් එකක්...ටික වෙලාවක් අවටින් හමන සිහින් සුළන් රැළි වලට එහෙ මෙහෙ වෙන එයාගෙ මූණට වැටිල තිබ්බ බ්ලැක් කලර් කොන්ඩෙ අතරින් පේන එකිනෙක තදින් පියවිලා තිබ්බ එයාගෙ කඩවසම් දිගටි ඇස් දිහා සන්සුන් හැගීමකින් ටික වෙලාවක් බලන් හිටපු මන් ඊළග නිමේෂේ එයාගෙ ලාවට පිම්බුනු කම්මුල් වලට ඇස් අරන් ආවේ මොකද්දෝ හේතුවකට මගෙ හිත පුරා අමුතු සතුටක් විහිදෙනව වගේ දැනෙද්දි...එයා දිහා මෙහෙම ළගින් බලන ෆස්ට් ටයිම් නිසාද මන්දා මගෙ හිතට දැනුනේ හරි වෙනස්ම හැගිමක්...ඒ හැගීම...හරි අලුත්...හරිම සන්සුන්...ඒ වගේම මොකක්දෝ පණ ගැහෙන සතුටකින් පිරිලා...එහෙම්ම ටිකවෙලාවක් එයාගෙ පිරුණු කම්මුල් වල ඇස් ගෙනිච්ච මන් ඊළගට නතර උනේ එයාගෙ පිරුණු රෝස තොල් වල...ඒ පිරුණු තොල් වල උනත් තිබ්බෙ හරි අමුතුම ආකර්ෂණීය පිරිච්ච බවක්...ඒ තොල් සම්පූර්ණයෙන්ම මගෙ වගෙ තනි රෝස පාට නොවුනත් ඒ තොල් වල හරි අමුතුම ලස්සනක් තිබ්බා...ඕනි තරම් වෙලා බලන් ඉන්න පුලුවන් ලස්සනක් ඒ තොල් වල තිබ්බේ...

ටිකවෙලාවක් ඒ පිම්බුනු රෝස තොල් දිහා හරි ලස්සන හැගිමකින් බලන් හිටපු මන් එකපාරටම ගැස්සිලා ගියේ අහම්බෙන් වගේ එයා පපුවට කරල බැදන් හිටපු එක අතක තිබ්බ තුවාල කැළැල් ටික දැක්කත් එක්කමයි...

එයාගෙ ඇගිලි ටික පටන්ගන්න හරියෙ තැන් හතරක රතු පාටට තුවාල වෙලා ගිහින් තිබ්බේ...ඒක දැක්කා විතරයි මට මීටර් උනේ එයා අර ඩො එකේ ග්ලාස් එකට ගහල තිබ්බ එක...එ...එතකොට එයා අතින්ද වින්ඩෝ එකට ගහල තියෙන්නේ...නැතුව ගලකින් හරි මොකකිම් හරි නෙවෙයිද🙄...එ...එතකොට එයාගෙ අතේ පවර් එකටද අර හයි කොලිට් ග්ලාස් එක ඉරි තලල තියෙන්නේ🥲...ඒක මීටර් උනා විතරයි මාව ඉද්ද ගැහුවා බිමින් නැගිට්ටුනත් එක්ක...

දැන් නම් පුතේ මෙතන ඉන්නවට වඩා හොදම දේ රූම් එකෙන් එළියට දුවන එක තමයි🥲...

එහෙම්ම අඩියක් විතර පස්සට ගිය මන් හැදුවෙ රූම් එකට දුවන්න උනත් එකපාරටම...

_________________________________________

අහම්😗...

මන් චූටි චැප්ටර්ස් දෙන්නෙ කියලා ඔයාලා ඉතින් දන්නවනේ නේහ්😁...දන්නැති අලුතින් ff එක කියවන්න පටන්ගත්ත රීඩර්නිම්ස්ලා ඉන්නව නම් දැන් දැනගන්න හොදේ🥹...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now