35🍇

442 70 41
                                    

ඇගට යාන්තමට දැනුනු අපහසුවත් එක්ක මන් ටිකෙන් ටික ඇස් ඇරියා...

මේ කොහෙද මන් ඉන්නෙ...ආ මේ අපෙ හොටෙල් රූම් එකනෙ...ඒත් කොහොමද මන් මේ බෙඩ් එකට ආවේ...මන් හිටියේ කොෆි ටේබල් එක...ආහ්...ප්...පොඩ්ඩක් ඉන්න මන් එතකොට ෆේන්ට් උනාවත්ද...ඒත් එතකොට කවුද මාව බෙඩ් එකෙන් ගෙනත් තිබ්බෙ...

ඇස් ඇරිය පරක්කුවට දහසක් ප්‍රශ්න හිතට එද්දි කවුද මන්දා මට පෙරවල තිබ්බ ඩුවට් එකත් එහාට කරලා දඩබඩ ගාලා බෙඩ් එකෙන් නැගිට්ට මන් කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන බෙඩ් එකෙන් වාඩිඋනේ ටිකෙන් ටික වෙලා තියෙන දේ ප්‍රොසෙස් කරගන්න උත්සහ කරන ගමන්...

ඒත් කවුද දෙයියනේ මාව බෙඩ් එකට උස්සන් ඇවිත් තියෙන්නේ😐...හරි ඒක පැත්තකින් තියමුකෝ එතකොට...ප්...පොඩ්ඩක් ඉන්න ජිමින්...ජිමින්ට බෙහෙත් කරල ඉවරද එතකොට...

ජිමින්ට බෙහෙත් කරන්න ඩොක්ට කෙනෙක් ආවා නේද කියලා මතක් උනා විතරයි මන් දඩබඩ ගාලා බෙඩ් එකෙන් නැගිටින්න හදද්දිම එකපාරටම කකුල් දෙක හිරිවැටිලා ගිය නිසා මාව ආයෙමත් පස්සට වැටෙන්න ගියත් එකපාරටම කවුදෝ මගෙ අත අල්ලගත්ත පාර යන්තම් මන් නොවැටී බේරුනා...

"ජ්...ජිමින්...

බැලින්නම් මාව අල්ලන් තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ජිමින්...ඒත් මට හිතුනා මගෙ අත අඩුවකට තද කරගත්තා වගෙ සැරට අල්ලගද්දි ජිමින්වත්ද කියලා😒...ඇයි ඉතින් මේ නපුරට මාව සිනිදුවට අල්ලල පුරුද්දක්ම නෑනේ...ඇල්ලුවොත් ඉතින් ආයිත් ගිරේකට අහුවුනා වගේ තමයි😒...

"ඇයි ආයිත් දගලන්නේ වැටෙන්නද තමුසෙ🤨...

සැර බැල්මක් මන් දිහාට දාලා කිව්ව එයා මගෙ අත අතෑරලා එක අතකුත් එයා ඇදන් හිටපු බ්ලැක් කලර් ශෝට් එකේ සාක්කුවකට දාගෙන බැල්කනි එක පැත්තට ගියා...

අනේ ඇත්තමයි මේ නපුරා නම් කොයිවෙලේ බැලුවත් පුපුරන්න බලන් ඉන්නේ...ගම්මිරිස් ඇට ගිලිනවද මන්දා මේ නපුරගෙ මෙච්චරටම ගෑස්😒...

එයා දිහාට රැවිල්ලක් දාලා බලපු මන් කටත් උල් කරන් ආයිත් බෙඩ් එකෙන් වාඩි උනේ ටිකක් කකුළෙ හිරි අඩු උනාමම නැගිටිනව කියල හිතාගෙන...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now