5🍇

489 86 17
                                    

"මිස්ට....

මට අහගන්න උනේ එච්චරයි එකපාරටම එයාට ලේ කැස්සක් ආව පාර මාව විනාඩියකට ෆ්‍රීස් වෙලා ගියත් එක්ක....

"ම්....මිස්ට ඔයාට හොදටම අමාරුයි....

එයා ලේ කැස්ස පිටකරලා අමාරුවෙන් උනත් බිමින් නැගිටින්න උත්සහ කරපු නිසා මන් ඉක්මනින් එයාට ලන්වෙලා එයාට ලේසි වෙන්න එයාගෙ අතින් අල්ලන් එයාව නැගිට්ටුවා....

එයාට යන්තම් කෙලින්වෙලා ඉන්න පුලුවන් තරමට පුලුවන් කමක් තිබ්බත් එයා හිටියේ නම් අඩ සිහියෙන් වගේ....එයාට අඩු ගානේ මේ වෙන්නේ මොකද්ද කියලවත් තේරුමක් තියනව කියලා මට හිතුනෙ නැහැ....මොකද එයා හිටියෙ නිකන් අඩ නින්දකින් වගේ....

කොහොමින් කොහොමහරි එයාව මගෙ ඇගට වත්තන් කරන් අමාරුවෙන් උනත් මන් එයාව මගෙ හොටෙල් රූම් එකට එක්කන් ඇවිත් රූම් එකේ තිබ්බ දිග සෝෆා එකෙන් පරිස්සමට ඇල කළා....

දැන් එයාව රූම් එකටත් ගෙනාවා....ඒත් දැන් එයාගෙ ගන් ශොට් එකට මොකද කරන්නේ....මේ වෙලාවෙ රිසෝට් එකේ කතා කරන්න ඩොක්ට කෙනෙකුත් නෑනේ....කමක් නෑ මගෙ ප්‍රයිවට් ඩොක්ටටවත් කතා කරලා ඉක්මනින් ගෙන්න ගන්න තියෙන්නේ දැන්....

ඒක හිතලා සෝෆා එකෙන් මෙහාට වෙන්න උන්නෑ එකපාරටම මට හිතන්නවත් මොහොතක් නොතියා එයා සෝෆා එකේ ඇලවෙලාම මගෙ අතින් අල්ලගත්ත පාර මාව මොහොතකට ෆ්‍රීස් වෙලා ගියත් එක්ක....

මෙයාට කොයිවෙලේද සිහිය ආවේ🙄....

"බයවෙන්න එපා....ඔයාට මුකුත් වෙන්නෑ....මන් ඉක්මනින් ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරන්න මේ හදන්නේ....

"හිතන්නවත් එපා😑....

එයා දැන් බයවෙලා ඇත්තෙ කියල හිතලා මන් එයාව කූල් ඩවුන් කරන් හිතන් කිව්වත් එයා ටිකක් සැර හඩකින් කිව්ව විදිහට මට මොහොතකට පුදුමත් හිතුනා....

මේ මනුස්සයා මාර මනුස්සයෙක්නේ....ඊට වඩා ඒක ගහන්න වගේ කිව්ව විදිහ🙂....

"වට්🤨?....

"ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න හිතන්නවත් එපා....අරස්සෝ?....

සැර ගැඹුරු හඩකින් කිව්ව එයා අමාරුවෙන් උනත් මගෙ අත අතෑරලා බඩත් අල්ලගෙනම සෝෆා එකෙන් නැගිටලා සෝෆා එකේ සෝෆා හෙඩ් එකට ඔලුව බරකරගත්තා....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now