9🍇

450 78 14
                                    

මන් යනකොටත් හැබැයි එයා නම් ඇවිල්ලා හිටියෙ නෑ....සමහරවිට මන් කිව්ව එක පැත්තක තියලා මෙයා හොදට නිදිවත්ද දන්නෑ....

මන් හිතින් හිත හිතම ආයෙමත් සැරයක් එයාගෙ නම්බර් එකට කෝල් එකක් අරන් බැලුවත් ඒකත් ස්විච් ඕෆ් කරල තිබ්බේ....

ආයිශ් මෙයා එන්නැද්ද ඒ කියන්නේ😒....මන් හිතුව හරි....මට මීට වඩා දෙයක් කරන්න වෙයි වගේ මෙයාට ලෙසන් එකක් උගන්නන්න නම්....

ලොකු හුස්මක් පාත දැම්ම මන් එතන තිබ්බ චූටි ගල් කැටේකටත් පයින් ගහලා එතන තිබ්බ ෆෙන්ස් එකට අත් දෙක බරකරන් හන් ගග දිහාට ඇස් යොමු කළේ ආපු එකේ හන් ගග දිහාවත් චුට්ටක් බලන් ඉදල යනව කියල හිතන්....
.



.









.
ඊයෙ කෝල් එකෙන් පස්සෙ එයා අද බලද්දි එයා මාව බ්ලොක් කරලත් එක්ක😒....ආයිශ් මේ ගම්මිරිස් ඇටේ නම්....හිතුවද දන්නෑ එයා මගෙ නම්බර් එක බ්ලොක් කරපු පාර මන් නිකන් ඉදී කියලා😏... පේන විදිහට එයා තාම මගෙ හැටි දන්නෑ වගේ...බලමුකො මිස්ට පාක් ඔයා කොයිතරම් කල් මාව ignore කරයිද කියලා🤨😏....

උදේ වරුවෙ තිබ්බ බිස්නස් මීටින්ග් එක ඉවරකරල මගෙ ඔෆිස් රූම් එකට ආපු මන් කෙළින්ම මගෙ ඔෆිස් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තේ ඔන්නියා මන් කිව්ව වැඩේ කරලද බලන්න....

"යෙස් ඔන්නි එහෙනම් මන් හිතුවටත් වඩා කලින් ඩීටෙයිල්ස් ටික හොයාගෙන😌....

ඔන්නි මන් කිව්වත් වගේ මිස්ට ඩ්‍රැගන් නෝර්මලි යන එන රෙස්ටුරන්ට්ස් හොටෙල්ස් ක්ලබ්ස් වගේ තැන් මොනවද කියලයි එයා ඒවට යන එන වෙලාවල් මොනවගේද කියලයි වෙනම ඩීටෙයිල්ස් වෙන් කරලා ලේසියෙන් තේරුම්ගන්න පුලුවන් විදිහට මට මැසේජ් එකක් එවලා තිබ්බා....

ඒ කියන්නෙ එතකොට මේකෙ තියන විදිහට මිස්ට ඩ්‍රැගන් අද හවසට රෙඩ් ක්ලෝන් හොටෙල් එකට යනවා....ඒ කියන්නේ හවස පහ හමාර වෙද්දි මන් මගෙ ශෙඩියුල් එකේ වැඩ ඉවරකරගත්තොත් හය හමාර වෙද්දි මට ඒ හොටෙල් එකට යාගන්න පුලුවන්....

හිතුවත් වගේ මන් ගාන්ට හවස පහ හමාර වෙද්දි මගෙ ශෙඩියුල් එකේ වැඩ ටික ගාන්ට ඉවරකරගත්තේ රෙඩ් ක්ලෝන් හොටෙල් එකට හත වෙද්දිවත් මට යාගන්න තිබ්බ ඕනිකම නිසයි....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now