Nish_Athma
"කෙනෙකුගේ ජීවිතයේ හැමදේකම පළවෙනියා වීම...
ඒක වාසනාවක්ද,
නැත්තම් අහඹුවක්ද කියලා දන්නෙ නැහැ මන්."
ඔහුගේ ජීවිතයේ සියලු සිද්ධීන් වලටත්,
සියලු ලස්සන මතක වලටත්,
සියලු හැඟීම්වලටත්, එකම නමක් තිබුණා...
' ඉවෝන් '
මේ...ඔහුගේ කතාව නෙවෙයි...
ඔහු වෙනස් කළ එක් හදවතක කතාවක්වත් නෙවෙයි...
මේ,එකිනෙකාගේ ජීවිතවල පළමු තැන අයිති කරගත් ආත්ම දෙකක කතාව...
「 1'st Person 」
සාමාන්‍ය කතාවක් කියලා හිතෙනවද...??
නැහැ...
මේ සාමාන්‍යයක් වගේ පෙනෙන අසාමාන්‍ය ජීවිත දෙකක දිගහැරුම..
_පළමු පුද්ගලයා_
" 1'st Person "