46🍇

422 81 25
                                    

ඔලුවෙන් දැනුනු ලා වේදනාවත් එක්කම මන් හිමින් හිමින් ඇස් ඇරියේ...

එකපාරටම ඇස් ඇරල බලද්දි ඇස් ලාවට වගේ බොද වෙලා ගියා වගේ උනු නිසා මන් ඇස් දෙකත් පොඩි කර කරම බෙඩ් එකෙන් නැගිටලා වාඩිඋනේ මොකක්දෝ හේතුවකට ඇගටත් එක්කම ලොකු මහන්සියක් දැනෙද්දි...

"ලොකු මැඩම් ලොකු මැඩම්ට සිහිය ආවද...

මන් ඇස් දෙක පොඩි කරන අස්සෙ මගෙ බෙඩ් එක ගාවින්ම ඇහුනෙ අජුම්මෙක්ගෙ කටහඩක්...

"අ...ආ අජුම්මා...

අජුම්මා දිහා බලද්දි ඇස් වල පෙනීම ආයෙමත් යතා තත්වෙට ආවා කියල තේරුනත් එක්කම වගේ මන් ඇහුවේ...

"ලොකු මැඩම් ලොකු මැඩම්ට දැන් කොහොමද...

"එච්චර ලොකු අමාරුවක් නෑ අජුම්මා...ඒත් ...ඒත් මන් කොහොමද මැන්ශන් එකට ආවේ ඊට වඩා ප්...පොඩ්ඩක් ඉන්න ජින් ඔප්පා...

ජින් ඔප්පා ගැන සිහියට ආවා විතරයි මන් මට පෙරවලා තිබ්බ ඩුවට් එකත් මගෙන් එහාට කරලා අනිත් පැත්තට බෙඩ් එකෙන් බැස්සේ හිතට දැනුනු කම්පනේට මගෙ උගුරත් එක්කම හිරවෙලා යනව වගේ දැනෙද්දි...

"අ...අජුම්මා ජ්...ජිමින් ජිමින් කෝ අජුම්මා...එයා දැන් කොහෙද ඉන්නේ...

ජින් ඔප්පා ගැන හිතට දැනුනු භය නිසාද කොහෙද මට කියාගන්න ඕනි දේ කිය වුනෙත් පැටලි පැටලි...

"ලොකු සර් නම් සර්ගෙ ප්‍රයිවට් රූම් එකේ ලොකු මැඩම් ඒත්...

අජුම්මා තව මොකක්ද කියන්න හැදුවත් මන් අජුම්මා කියන්න ගිය දේ පැත්තකින් තියලා රූම් එකෙන් අඩියට දෙකට එළියට ආවේ ජිමින් ගැන ලොකු කේන්තියකුත් හිතට දැනෙද්දි...

එයා ජින් ඔප්පට අත තිබ්බා😡...එයා මගෙ ජින් ඔප්පට අත තිබ්බා😡...

ජිමින්ගෙ ප්‍රයිවට් රූම් එකට යන මග දිගට මගෙ හිත කෑ ගැහුවෙම එහෙම...

ජිමින්ගෙ ප්‍රයිවට් රූම් එක ගාවට ආපු මන් මැනස් බලන්නෙත් නැතුවම කෙළින්ම රූම් එකේ ඩෝ එක දඩස් ගාලා ඇරියේ හිත ලොකු කේන්තියකින් ගැහෙන අස්සෙ...

මන් ඇතුළට යනකොටත් ජිමින් බුලට් වලින් ආරක්ෂා වෙන්න තියන ග්ලාස් එකකුයි ඉයර් ප්‍රොටෙක්ශන් එකකුයි දාන් උඩට ටී එකක් නැතුවම ග්‍රේ කලර් ස්වේට් පෑන්ට් එකක් ඇදන් වෝල් එකේ ගහල තිබ්බ බුලට් පොයින්ට් එකකට එක දිගට වෙඩි තියන ගමන් හිටියේ...හැබැයි මන් දඩස් ගාලා රූම් එකේ ඩෝ එක ඇරපු සද්දෙටද කොහෙද එයා වෙඩි තියන එක නවත්තලා මගෙ දිහාට හැරුනා...මන් එයා මන් දිහාට හැරුනමයි දැක්කෙ එයාගෙ මූණෙයි ඇගෙයි බේරෙන්නම දාඩිය...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now