32🍇

406 61 21
                                    

දෙවෙනි පාරටත් ඩෝ එකට තට්ටු කරනව ඇහුනත් මායි ජියයි මූණට බලන් හිටියත් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්වත් නෙවෙයි ඩෝ එක පැත්තටවත් ගියේ...

"බේබි...

"ඔහ් ගෝඩ් අජුම්මා...මන් කිව්වනෙ අජුම්මා කෙනෙක්ට මට ඇලෝවේරා ජූස් එකක් ගේන්න කියලා🥲...ජියා කිව්වේ ඔලුවෙ අතගහගන්න ගමන්...

බැලින්නම් ජිමින් නෙවෙයි ඩෝ එකට තට්ටු කරල තියෙන්නේ අජුම්මා කෙනෙක්😮‍💨...හම්මෝ ඒ අජුම්මාගෙ කටහඩ ඇහුනම තමයි ඔන්න මට හුස්ම ගන්නත් මතක් උනෙ🥲...

"ආ අජුම්මා ඉන්න පොඩ්ඩක් ඩෝ එක ලොක් කරල තියෙන්නේ...

කිව්ව ජියා එහෙම්ම සෝෆා එකෙන් නැගිටලා අඩියට දෙකට ඩෝ එක පැත්තට ගියා...

"මන් ඒත් හිතුවෙ ඔප්පවත්ද කියල අනේ🥲...

ඇලෝවේරා ජූස් එකත් අරන් සෝෆා එක ගාවට එන ගමන් ජියා කිව්වේ ඇස් දෙකත් බෝල කරන ගමන්...

"මාත් හිතුවෙ ජිමින් තමා කියලා...හම්මෝ...මේ ඒක නෙවෙයි ජිමින් මොකෝ දන්නෑනේ තාම ආවෙ නැත්තේ🙄...දැන් හැබැයි එනව නම් එන්න වෙලා😐...

මන් නළලත් අත ගගා කල්පනා කරන ගමන් කිව්වේ සෝෆා එකට හේත්තුවෙන ගමන්...

"මාත් මේ හිතුවෙ ඒක තමයි🥲...ඔප්පා ඒ ගමන මොන මැටි වැඩක් කරන්න හදනවද මන්දා...මේ ඒක නෙවෙයි දෙන්නද?...

ජියා මගෙ දිහාට ජූස් එක දික් කරලා කියන ගමන්ම ආයෙමත් මගෙ ඉස්සරහ තිබ්බ සින්ගල් සෝෆා දෙකින් එකක වාඩි උනා...

"එපා අනේ තව ටිකකින් මිල්ක් කොෆි එකක් බොන්න ඕනි...මේ ඒක නෙවෙයි මාර ප්‍රශ්නේ කියන්නකෝ...

"ඒ මොකක්ද?..

"ඔයාගෙ ඔප්පා මගෙ ෆෝන් එකත් මට හොරෙන් වෙනස් කරලා...ඒ නිසා මට දැන් ඔන්නිටවත් කෝල් කරන්න විදිහක් නෑ...මොකද කන්ටැක්ස් නම්බර්ස් ඔක්කොමත් මගෙ ඉස්සෙල්ල ෆෝන් එකේනේ😐...

ලොකු හුස්මක් පාත දාලා කිව්ව මන් මගෙ අතේ තිබ්බ හිස් වෝට ග්ලාස් එක කොෆි ටේබල් එක උඩින් තිබ්බා...

"අ...ආ...ම්...මේ ඒක නෙවෙයි යෝරා යමුද ඩවුන්ස්ටෙයා එකට...මට මාර බඩගිනී අනේ...

~THE ONE~||PJM||[Sinhala ff]✅Kde žijí příběhy. Začni objevovat