16🍇

446 70 10
                                    

අද සන්ඩේ දවසක් උනු නිසා මන් දවසම ෆ්‍රී....මොකද මන් හැමදාම වීකෙන්ඩ් එකේ දවසක් ෆ්‍රී එකේ ඉන්න දාගන්නවමයි....මොකද වැඩ වැඩ කියලමත් බෑනෙ....ලයිෆ් එක එන්ජෝයි කරන්නත් එපෑ....

ඉතින් අද ෆ්‍රී එකේ මන් නැගිටිද්දි නවෙත් පහුවෙලා....නැගිට්ට ගමන් කූල් වොශ් එකක් දාගත්තු මන් එහෙම්ම සැහැල්ලු යෙලෝ කලර් හීනි උරහිස් පටි තියන කොට ෆ්‍රොක් එකකටත් මාරුවෙලා කොන්ඩෙත් උඩට කරල පීරලා බන් එකක් වෙන්න දාගෙන සෝන්ග් මුමුණ මුමුණ ඩවුන් ස්ටෙයා එකට ආවා....

මන් ඩවුන්ස්ටෙයා එකට යනකොටත් අජුම්මලා මගෙ බ්‍රෙක්ෆස්ට් එක ඩයිනින් ටේබල් එකට ඇරලත් ඉවරයි....මොකද අජුම්මලා දන්නවා මන් කොහොමත් ෆ්‍රී දවසට ඇහෙරෙන්නෙ මේ වගේ වෙලාවට කියලා....ඉතින් අජුම්මලා ගාන්ට මන් ඩවුන්ස්ටෙයා එකට ටයිම් බලලා බ්‍රෙක්ෆස්ට් එක ටේබල් එකට අරිනවා....

අදත් වෙනද වගේම තමයි බ්‍රෙක්ෆස්ට් එක ගන්නෙ මන් විතරක් උනාට ඩයිනින් ටේබල් එකෙන් බාගෙට බාගයක් කෑම වලින් පුරවලා....අජුම්මලාම හදපු රසම රස උණු උණු පාන්,පාන් කන්න බටර්,චීස් ස්ලයිසස්,ටොමැටෝ ස්ලයිසස්,සලාද කොළ,ගාන්ට තම්බපු එළවලු,බොයිල් කරපු එග්ස්,ෆ්‍රෙශ් ඔරේන්ජ් ජූස්,ෆ්‍රයි කරපු එග්ස්,ටොමැටෝ ෆ්ලේවර්ඩ් පස්ටා,මීට් බෝල්ස්,බීෆ් එග් සුප්,බොයිල් කරපු චිකන්,ෆ්‍රයි කරපු බේකන් තව අජුම්මලා රසම රස එග් ටාට්සුත් හදලා....

ඒ කෑම ටිකටත් මදි නොකියන්න වැඩේ දීපු මන් වෙනද වගේම කිචන් එකේ හිටපු අජුම්මලා එක්කත් පොඩි කයියක් එහෙම දාලා කෙළින්ම ආවේ අපෙ ජින් ඔප්පෙගෙ ප්‍රාණය හා සම හැම්ස්ටර් බබාව ඒ කියන්නේ ටෝබිව බලන්න....දැන් ඔයාලා බලනව ඇති නේහ් කවුද මේ ජින් ඔප්පා කියලා....ඒ වෙන කවුරුත් නෙවෙයි අනේ එයා තමයි අපෙ ලොකු අම්මගෙ දෙවෙනි පුතා....එයා මොඩෙල් කෙනෙක්....මේ ටිකේ එයා එයාගෙ මොඩ්ලින්ග් වැඩ වලට france ගිහින් ඉන්නේ....ඉතින් එයාගෙ හැම්ස්ටර් බබාව බලාගන්න දීලා ගියේ මට🥲....මන් තමයි ඉතින් මේ ටිකේ එයාගෙ හැම්ස්ටර් බබාගෙ භාරකරු....මන් තමයි භාරකරු කිව්වට ඉතින් අපෙ අජුම්මලා තමයි ඉතින් එයාව බලාගන්න වැඩේ කරන්නේ....මොකද ඉතින් මාත් කම්පනි එකට ගියාම එයාව තනියම රූම් එකේ තියලා යන්නත් බෑනේ....අජුම්මලත් හරි ආසයි ඉතින් ටෝබිට....ඒ නිසා ශේප්....ඒත් ඉතින් මේ ටිකේ මාත් වැඩ ගොඩකට බිසී උනු නිසා ටෝබිව බලන්න උනේම නැති තරම්....ඊයෙ ජින් ඔප්ප කෝල් කළාම මට හීන් දාඩිය දැම්මත් එක්ක....ඇයි ඉතින් මට මේ ටිකේ වැඩ නිසා ටෝබියව හරියට බලන්න උනෙත් නෑනෙ🥲....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now