20🍇

454 65 26
                                    

"නම්ජූන්....කිම් නම්ජූන් විතරයි ඒක දැක්කෙ🙄....

මන් ඔන්නිගෙ අත අල්ලන් ඔන්නිව නවත්තගන්න ගමන් කිව්වේ හිතට ආපු සැකයක් තහවුරු කරගන්න හිතාගෙන....

මන් ඒක කිව්ව විතරයි ඔන්නිගෙ ඇස් ගැස්සිලා ගියේ මන් බලා ඉද්දිමයි....

"ම්....ම්වෝ?....

"ඔන්නි මොකක්ද ඔයා හන්ගන්නේ මගෙන්....

"මොකක් හන්ගන්නද....ම්....මන් මුකුත් හන්ගන්නෑ.. .මන් යනවා....

ඔන්නි ආයෙමත් සැරයක් එතනින් යන්න හැදුවත් මන් ඔන්නිට ඇතුළට යන්න බැරි වෙන්න ඔන්නිගෙ ඉස්සරහින් ඇවිත් හිටගත්තා....

"කිම් නම්ජූන්....කිම් නම්ජූන් කවුද ඔයාගෙ?....ඇයි ඔයා එයාගෙ නේම් එක කියද්දි බයවුනේ ඔන්නි?....

"යා මොනවද මේ පිස්සු කියවන්නේ....මට වැඩ තියෙනවා....කෝ එහාට වෙන්න....

"ඒ ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මන් හරිනේ....

සැකේට මන් ඇහුවේ....

මන් ඒක කිව්වා විතරයි ඔන්නිට කෙළ ගුලියකුත් ගිලුනා මන් බලාගෙන....

මන් හිතුව හරි....ඒ එයා තමයි....ඒත්....ඒත් ඒක කොහොමද උනේ....(කෝ බලන්න හිනාවෙද්දි ඇස් හීනිවෙනවා කිව්වම ඒ ජිමින් කියලා ගෙස් කරපු සෙට් එක😂)
.

.

.
"ඔප්පා එනකන්නේහ් කෙල්ල බලන් ඉන්නේ😌...

ස්පයිසි අනියන් චිප්ස් පැක් එකකටත් වැඩේ දෙන ගමන් වින්ඩෝ එක දිහා බලන් ජිමින් දැන් එයිද දැන් එයිද කිය කියා හිත හිත හිටපු මන් පියවි සිහියට ආවේ ජියා කතා කරනව ඇහුනු පාරට...

"අ...අනී මන් මේ මේ ආ අද වහීවත්ද කියල කල්පනා කර කර හිටියේ...

මන් බෙල්ලත් කහ කහ කිව්වේ ඇත්තම කිව්වොත් අනිවා ජියා ඕකට මාව බයිට් කරනව කියල දන්න නිසාමයි🥲...

"හාකො ඉතින්😌...ආ මේ ඒක නෙවෙයි බඩගිනී හලෝ...යන්ද ඩවුන්ස්ටෙයා එකට රාමෙන් එකක් හදන් එන්න...

ජියා බඩත් අත ගගා කිව්වේ හරියට හත් දවසකින් කෑවෙ නැති ගාන්ට මූණකුත් හදාගෙන....

"ඈ මැට්ටි ඔයාගෙ බඩේ හිගන්නෙක්වත්ද🥲...මේ දැන් ටිකකට කලින්නෙ මැටි අලේ අපි ඩිනර් එක ගත්තේ...

~THE ONE~||PJM||[Sinhala ff]✅حيث تعيش القصص. اكتشف الآن