"ඒකට නම් මොකද...එයා සැපට ඉන්නෝ අපේ ගෙදර කොහොමත්...මේ ඒක නෙවෙයි බොන්නෙ මොනවද හලෝ...

"ම්ම් ඔරේන්ජ් ෆ්ලේවර් අයිස් ටී...

"ඕකේ...හෙලෝ යොන්ග් මගෙ ඔෆිස් රූම් එකට ඔරේන්ජ් ෆ්ලේවර් අයිස් ටී එකකුයි අයිස් කොෆි එකකුයි එවන්න...ආ තව ස්වීට්ස් මොනහරිත් එවන්න...

ෆෝන් එක තියපු මන් ආයෙමත් සැරයක් ජින් ඔප්පගෙ පැත්තට හැරුනා...

"මේ ඒක නෙවෙයි අන්න ලොකු අම්මා ඔයාට මැරේජ් එකක් කතා කරන්නද කොහෙද හදන්නේ🙂...ඊයෙ අපෙ ඔම්මත් ලොකු අම්මා කියනවා මන් අහගෙන😎...

මන් කිව්වා විතරයි අපෙ මැටි ඔප්පට කැස්සකුත් ආවා මන් බලන් ඉද්දිම...

ඒ කැස්ස නම් මට ඇල්ලුවෙ නෑ🙂...මේකා සින්ගල් ගගා හිටියට මේකට ගර්ල් කෙනෙක් ඉන්නවවත්ද🙄🥲...

"ම්....ම්වෝ?...

"ම්වෝ තමයි...ඔයත් ඉතින් හැමවෙලේම බිසීනේ...කොහෙද ඕවා ගැන දන්නෙ ඉතින් ඔය මැට්ටා😒...

"යෝරා ඔය ඇත්තමද කියන්නේ🙄...ඇත්තටම ඔම්මා එහෙම දෙයක් කිව්වා කියල ඔයාට ශුවර්ද...

ඔප්පා ඒක හෙන සීරියස් මූඩ් එකෙන් ඇහුව විදිහට නම් මේකට ගර්ල් කෙනෙක් නැතිවෙන්න විදිහක් නම් නෑ🙂...මන් හිතුවත් වගේ මේ මැටි ගහට ගර්ල් කෙනෙක් ඉන්නව වත්ද...

"ම්ම්...ඒත් මොකෝ හලෝ ඒකට ඔච්චර අවුල් ගියේ....ඔය මැටි ගහට ගර්ල් කෙනෙක් ඉන්නව නේහ් නොකිව්වට ආ😌😁...ආ😌...

"ක්...කවුද කිව්වේ එහෙම එකක්😒...

"කිව්වෙ නම් නෑ තමයි ඒත් ඉතින් එහෙම නෑ කියන්නත් බෑනෙ නේ😌...ඒ කියනවකො හලෝ😁...දැන්ටමත් ඔන්නියෙක් හොයාගෙන නේහ් ඉන්නේ ආ😁...

ඔෆිස් ටේබල් එකට අත් දෙක තියලා බරවෙන ගමන් මන් දස් සෙට් එකම එළියෙ දාලා හිනාවක් දාගෙනම ඇහුවා...

"ම්...මොකක්ද...එහෙම එකක් නෑ...

මැටි ඔප්පා බෙල්ලත් කහ කහ මගෙ ඇස් මගාරින ගමන් ඒක කිව්ව විදිහ නම් මට එච්චර ඇල්ලුවෙ නෑ😏...

"යා ඕක කිව්ව කියලා මට ලොකු ඔම්මගෙ කනේ තියන්නෑ...කියනවකො හලෝ😁...ඔන්නියෙක් ඉන්නව නේහ්...හේහ්😁...

"ම්ම්...

ටිකවෙලාවක් මොනවදෝ කල්පනා කරපු මැටි ඔප්පා බෙල්ලත් කහ කහ මුමුණන්න වගේ කිව්වා...

"ම්..ම්වෝ?....චින්චායෝ?...උවා...එහෙනම් ඒකයි මේ ප්‍රපෝසල් එක ගැන කිව්වා විතරයි මේ මැට්ටට කොහෙවත් නැති කක්කල් කැස්සකුත් ආවේ🤣...ඉතින් ඉතින්...ඔන්නියා මොනවගේද...ගොඩක් ලස්සනද...එයත් සෙලිබ්‍රීටි කෙනෙක්ද...

"හෝව් හෝව්....පොඩ්ඩක් නැවතිලා හුස්ම අරන් කතා කරනවකො මැට්ටි😒...මන් කොහෙවත් යන්නෑ මෙතනනෙ ඉන්නේ...

මේකට ඒ ගමන ලැජ්ජ හිතිලද කොහෙද...ඒකනෙ මන් දිහා බලන්නැතුව ඔෆිස් රූම් එකේ හතර වටේටම ඇස් යවන්නේ🤣...

"හරි හරි...කෝ ඉතින් කියන්නෑනෙ ඔයා😒...

"නෑ නෑ එයා සෙලිබ්‍රීටි කෙනෙක් නෙවෙයි...ඒ වගේම එයා ඔයාට වඩා අවුරුද්දක් වගේ වැඩිමල්...

"මිස්...

මැටි අලේ කතාව කියන අස්සෙන්ම යොන්ග් එළියෙ ඉදන් කතා කරනව  ඇහුනා...

"එන්න යොන්ග්...

"ආ ජින් සරුත් ඇවිල්ලා අද...

යොන්ග් අපි දෙන්නගෙ ඩ්‍රින්ක්ස් දෙක අපි ගාවින් තියන ගමන් ඔප්පා දිහා හිනාවෙලා බලලා කිව්වා...

ජින් ඔප්පත් අපෙ කම්පනි එකේ හැමෝම එක්ක වගේ එකතුයි...ඉතින් කම්පනි එකේ හැමෝම වගේ ජින් ඔප්පව දැක්කොත් වචනයක් දෙකක් කතා කරලම තමා යන්නෙත්...ඇයි ඉතින් ජින් ඔප්පා කාලයක් අපෙ කම්පනි එකේ මොඩෙල් කෙනෙක් විදිහටත් හිටියනේ...ඒ නිසා කම්පනි එකේ ජින් ඔප්පා ගැන නොදන්න කවුරුත් නැති තරම්...

"ඔව් යොන්ග්...අද මේ පැත්තෙ ඇවිල්ලා යන්න ආවා...

"ඒත් මට හිතුනා මිස් ඔරේන්ජ් ෆ්ලේවර් අයිස් ටී ඉල්ලපු ගමන් අද ජින් සර් ඇවිත් ඇති කියලා...එහෙනම් මිස් මන් යන්නම්...

"ඕකේ යොන්ග්...

යොන්ග් රූම් එකෙන් ගියාට පස්සෙ මන් ආයිත් ජින් ඔප්පගෙ කතාවට බහින්න හැදුවත් එකපාරටම මගෙ ෆෝන් එක රින්ග් උනු නිසා මන් ජින් ඔප්පට විනාඩියක් ඉන්න කියලා ඇස් වලින් අගවලා කෝල් එක ආන්ස්වර් කළා...

"ඔහ් අප්පා...

"යෝරා පුලුවන් ඉක්මනින් මැන්ශන් එකට එන්න...මේ දැන්ම...

_________________________________________

ඔන්න අද කතාවට තව අලුත් කෙනෙක් ආවා😁...

Cold Ice එකේ අප්ඩේට් එකකුත් අද දෙන්න බලන්නම්🥹...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....



~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now