"හායි මිස්ට බ්ලැක් ඩ්‍රැගන්😌....

මන් ටිකක් ප්ලේෆුල් හඩකින් කිව්වත් එක්කම වගේ එයා පුදුමෙන් වගේ මන් දිහා බැලුවා උනත් පුරුදු විදිහටම එයාගෙ දිගටි කඩවසම් ඇස් ආයෙමත් සැරයක් නපුරු බවින් පිරිල යන්න එච්චර වෙලාවක් ගියෙ නෑ....

ආයිශ් ඒ නපුරු ඇස් නම් මාව පිස්සු වට්ටනවා🙂....

එයාගෙ නපුරු කඩවසම් ඇස් දිහා තව ටිකවෙලාවක් බලන්න ඉන්න ආස උනත් මන් එහා දිහාට කට කොනින් ලස්සන හිනාවක් දාලා එයා ගාවම එහා පැත්තෙන් ෆෙන්ස් එක ගාවට ඇවිත් හිටගත්තා....

"වාව් අද අහස හරි ලස්සනයි නේහ්....තරු ගොඩයි....

අහස දිහා බලලා හිනාවෙලා කිව්ව මන් එයා දිහාට ඇස් යැව්වේ එයාගෙන් මොකක්ම හරි රිඇක්ශන් එකක් බලාපොරොත්තුවෙන් උනත් එයා නෙවෙයි විනාඩියකටවත් මන් දිහා බැලුවේ....හරියට හැගීම් දැනීම් නැති කෙනෙක් වගේ එයා බ්ලැක් කලර් ඔෆිස් පෑන්ට් එකේ සාක්කුවකට අතකුත් දාගෙන ඉස්සරහින් පෙවුනු අදුරු තණපිටිය දිහා බලන් හිටියේ....

"ඔයා ආස බ්ලැක් කලර් දේවල් වලට වගේ නේහ් මිස්ට බ්ලැක් ඩ්‍රැගන්....

එයාගෙන් කිසි රිඇක්ට් තිබ්බෙ නැති නිසාම ෆෙන්ස් එකට අත් දෙක බරකරලා ෆෙන්ස් එකට බරවෙලා තණපිටිය දිහාවට යොමුවෙලා තිබ්බ එයාගෙ නපුරු බවින් පිරුණු කඩවසම් ඇස් දිහා බලන් ඇහුවේ එයාව ටිකක් ටීස් කරන්න හිතාගෙන....

"තමුසෙ හිතන්න එපා මගෙ නන්ගිගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනා කියලා මන් තමුසෙට වෙනස් විදිහකට සළකයි කියලා යෝරා....

ඇදුරු පැහැ තණපිටිය දිහා බලන් සැර වෝනින්ග් හඩකින් කිව්ව එයා ඊළග නිමේෂයේ මගෙ දිහාට ඇස් ගෙනාවේ වෝන් කරන සැර බැල්මකින්....

වෙන අය නම් එයාගෙ මේ සැර බැල්මවල් වලට බයවෙනවද කියල මන් දන්නෑ....ඒත් මට නම් ඒකෙ අනිත් පැත්ත....එයා මන් දිහා මේ වගේ නපුරු විදිහට බලන හැම පාරම මට නම් දැනුනෙ අමුතුම වින්දනයක්....අමුතුම සතුටක්....

"ඔහ් එහෙනම් ඔයා මගෙ නේම් එකත් දැන් දන්නවානේ ජිමින්😌....ම්ම්....මාත් දන්නවා මන් ජියාගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනා කියලා ඔයා මට ලේසියක් දෙන්නෑ කියලා ජිමින්....කොහොමත් මන් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්නෙත් නෑ එහෙම දෙයක්....ඒක මන්ම කරන්නම්....අයි මීන් මන්ම ඔයා මගෙ දිහා බලන විදිහ වෙනස් කරන්නම්😏....කොහොමත් දැන් ඔයා මගෙනෙ.... මන් හිතනවා ඔයා ඒක අමතක කරනකන් නෑ කියලා බේබී😏....

එයාගෙ දිහාට හැරිලා කට කොනින් ආඩම්බරකාර හිනාවක් දාලා එයාගෙ දැනටමත් තරහින් දිලිසෙන්න අරන් තිබ්බ නපුරු කඩවසම් ඇස් දිහා එක එල්ලේ බලන් විශ්වාසවන්ත හඩකින් කිව්ව මන් එයාට ඇහැකුත් ගහලා එතනින් එන්න හිතාගෙන හැරුනා උනත් අනිත් පැත්තට මට හිතන්නවත් මොහොතක් නොතියා එයා මගෙ අතකින් ඇදලා ගත්ත පාර මාව ඇදිල ගිහින් හිරවුනේ එයයි ෆෙන්ස් එකයි අතර චූටි තීරුවේ....

_________________________________________

යෝරා පූල් එකෙන් නායිද ජිමින් පූල් එකෙන් නායිද මන්දා🙂😗💅....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now