Chapter 72

43 13 0
                                    

දිවා ආහාරයෙන් පසුව කෙටි නින්දක් ලැබීම ජිසාගේ සිරිතයි. ඇය එයට මහත් සේ ඇලුම් කළාය. මෙදින ද දිවා ආහාරයෙන් පසු යහන මත වැතිරුණු ජිසා දෙනෙත් පියා ගත්තේ නිදි දෙව්දුවට තමා වෙත එන මෙන් ආරාධනා කරමිනි. එහෙත් නිදි දෙව්දුවට ඇය අසලට ඒමට එතරම් උවමනාවක් නොතිබූ සෙයකි. ජිසාගේ සිත විවිධ සිතිවිලි වලින් පිරෙන්නට විය. අද උදෑසන සිදු වූ '' සිංහ නාඩගම '' ඉන් ප්‍රධාන විය. මේ මොහොත වන විට ජිමින් යම් කාර්යයක් සඳහා නිවසින් පිටව ගොස් සිටි අතර, දරුවෝ රූපවාහිනිය බලමින් උන්හ. පාසල් නිවාඩු කාලය නිසා ඔවුන්ට රූපවාහිනී නැරඹීමට පනවා තිබූ සීමා මායිම් ඉවත් කොට තිබිණි. වැඩිමල් දරුවා වූ ජින් පමණක් පොතක් කියවමින් සිටියේය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now