chapter 5

59 13 4
                                    

" කවුද මිසී.... කාටද හෙලෝ කිව්වෙ...ම්ම්..."

" අරයා මට අත වැනුවා.. "

" කවුද..? කවුද අරයා..? "

" අර ජනේලෙ උඩ හිටියා.. "

කොච්චර විමසිල්ලෙන් බැලුවත් ජිසාට එතන මුකුත් ම දැකින්නට ලැබුනෙ නෑ.. පොඩි ලමයිගෙ හීන ලෝකෙ ගොඩක් චමත්කාර බව ජිසා දැනගෙන හිටියා. මිසී දිහා සෙනෙහස පිරුනු.බැල්මකින් බලපු ජිසා ගෙතුලට යන්න කියා ඇමතුවා..

"හා.හා දැන් යංකො ග්‍රෙ ඇතුලට... "

ජිමින් ඩිෆෝලාගෙ ගෙදර තිබ්බ ලීබඩු වලටත් එක්කම මුදල් ගෙවලා ගත්තු නිසා එයාලට ඕනි උනේ නෑ අලුතින් බඩු බාහිරාදිය රැගෙන එන්ට..

ගේ ඇතුලට ආවාට පස්සෙ ගේ අස් කලා.. ලමයි ටික කාමර බෙදා ගත්තා.  හැමෝම එකතු වෙලා බඩු මුට්ටු ඒ ඒ තැන් වල තැම්පත් කරද්දි ගෙදර සීනුව උනායින් මදකට එයින් මිදුනා..

" බලන්න කවුද කියලා ජෝර්ජ්..."

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now