1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා - 4

86 26 0
                                    

සියලු සාර්ථකත්වයන් හා සතුට අතර නොනිවී දැල්වෙන ගිනි අඟුරු කිහිපයක් තිබුනා..

එ එක පවුලේ මව හා පියා අතර නිතර ඇතිවූ අඬදබර , කලකෝලහාල ඇතිවීමයි.

රොනල්ඩ්(පියා) කියන්නෙ ඉක්මනින් තද කිපෙන තද ගතිගුන තියෙන කෙනෙක්.. ඔහු දරුවන් අරභයා කටයුතු කලේද ඒකාධිපතියෙක් හැටියටයි..

වැඩිමහලු දරුවා උනු රොනල්ඩ්(පුතා) ද පෙන්නුම් කලේ අමුතු ගතිගුනය... පාසලේදි උනත් එච්චර ඔහු ජනප්‍රිය උනේ නෑ. එයා නිතරම තමන්ගෙ පියාගෙන් පහරදිම්වලට, අඩත්තේට්ටම් වලට ලක් උනා. ඔහුගෙ පියා නිතරම ඔහුට කීවේ තමන්ගේ දෙපයින් ම නැගිටිය යුතු බවයි.. ඒත් එසේ හැසිරිමට ඔහුට නම් කිසිම ඉඩක් ලැබුනේ නෑ..

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now