Sl Stories

Refine by tag:
sl
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddlanka
WpAddfnaf
WpAddlove
WpAddbts
WpAddsinhalaff
WpAddbtsfanfic
WpAddjungkook
WpAddjimin
WpAddsri
WpAddjk
WpAddsisterlocation
WpAddtaehyung
WpAddbl
WpAddjin
WpAddff
WpAddballora
sl
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddlanka
WpAddfnaf
WpAddlove
WpAddbts
WpAddsinhalaff
WpAddbtsfanfic
WpAddjungkook
WpAddjimin
WpAddsri
WpAddjk
WpAddsisterlocation
WpAddtaehyung
WpAddbl
WpAddjin
WpAddff
WpAddballora

1.2K Stories

  • My Snow Angel✔️✔️ by Snowg716
    Snowg716
    • WpView
      Reads 2,761
    • WpPart
      Parts 10
    හිම....මගේ ජීවිතේ ලස්සනම දේ....හැම හිම වැටෙන රෑකම මම බලන් ඉන්නවා එයා එයි කියලා...එයා කවුද???..දන්නේ නෑ....ඒත් එයා එයි කියලා මම බලන් ඉන්නවා.... ශීත සෘතුවේ අහසින් වැටෙන හිම පියලි වලට වඩා මම එයාට ආදරෙයි....ඒත් එයා කවුද??? සීත රාත්‍රීවල හොරෙන් ඇවිත් මගේ කාමරේ ජනෙල් ජියන්වල චිත්‍ර අදින හොරා කවුද... ***************************************************** මම ලේඛිකාවක්...මාව ගොඩක් අය දන්නවා...පව්ලේ කෙනෙක්ට ඉන්නේ මගේ නංගි විතරයි...ගොඩක් පෝසත් නැත්තත් අපිට සල්ලි තියනවා...මම කරේ නංගි එක්ක පොත් ලියන්න දේවල් හොය හොය ලෝකේ පුරා සංචාරය කරන එක... ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
  • ආයූ || Ongoing ||  by Tulip_Twilight
    Tulip_Twilight
    • WpView
      Reads 167,284
    • WpPart
      Parts 69
    🤭
  • A Love That Never Be Mine  by Mashii_302
    Mashii_302
    • WpView
      Reads 19,305
    • WpPart
      Parts 23
    "අපි දෙන්නම ඇත්ත දන්නවා අනූ...I don't need to say it aloud, you know what i meant..." මගේ ඇස් දිහාම බලන් සේන් එහෙම කියද්දි මන් මට එයාගෙ පැයට කිලෝ මීටර දුවන හදවත ගැහෙන විදිය දැනුනා. මගේ කියලත් වෙනසක් නෑ. ඒ වචන. "දන්නෑ වගෙ ඉන්න තරමට බැදීම් රැකෙන්නෙ නැද්ද සේන්?" මන් අහන කොට සේන් ඇස්වල කදුලු පුරවන් හිනා උනා. "ඔය අහිංසක බ්ලැක් කොෆී ඇස් එක්ක පැටලුනු දවසේ ම ඇති උන බැදීම යාලුකමකට සීමා කරන්න බෑ අනූ...එදා ඉදන් මන් බ්ලැක් කොෆීවලට මාර විදියට addict උනා..." Zane x Anud කවදාවත් නොලැබෙන දේකට ආදරේ කරන වේදනාව ඇතුළේ අමුතුම රහක් තියෙනවා...! First love teaches you how to feel. Right love teaches you how to live.
  • යුගාත්‍ර  by wusuwoei
    wusuwoei
    • WpView
      Reads 41
    • WpPart
      Parts 1
    "හමුවෙන්න පින් තිබුණත්, හිමි වෙන්න පිං මදි වෙන්න ඇති. එකයි අදටත්, ඔයයි මමයි, වෙනස් ලෝක දෙකක තනි වෙලා ඉන්න ඇත්තෙ ✍️🥺🖤❤️ "
  • 1'st Person ( TK Nonfiction ) by SaVee_VenyX
    SaVee_VenyX
    • WpView
      Reads 7,017
    • WpPart
      Parts 25
    " කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනියා වෙනවා කියන එක..ඒක හුඟක් අමාරු දෙයක් ඉවෝන්..ඒත් උඹ ඒක කළා.." _මුලු ජීවිතයම අභිරහස්කාරී වූ ඔහුගේත්...ඔහුගේ ජීවිතයේ සියල් තැන්හිම ප්රථමයා වූ ඔහුගේත් ආත්මගත චාරිකාවේ ප්රථම දිගහැරුම_ සාමාන්යයයි වගේ පෙනුණට...නැහැ...එහෙම නැහැ.... : : " 1'st Person "
  • ඉඩෝරයට පිපුණු මලක් by DIIZ_AZZY
    DIIZ_AZZY
    • WpView
      Reads 25,192
    • WpPart
      Parts 52
    ගිණිගත් හදට ප්‍රේමයේ සිසිල අරන්...
  • 𝑳𝑼𝑭 ( Ongoing ) by Rose_misu
    Rose_misu
    • WpView
      Reads 340
    • WpPart
      Parts 6
    නියෝග, සීමා, වගකීම් අතර ජීවිතය ගත කරන හදවතකට... අහම්බෙන් හමුවෙන කෙනෙක් නිසා හැමදේම වෙනස් වෙයිද? සටන් සහ අනතුරු වලින් පිරුණු ලෝකයක්... ආදරය සහ සැනසීමෙන් පිරුණු තවත් ලෝකයක්... මේ දෙක එකට හමුවෙද්දි, හදවත නියෝග අහයිද? 💙 "හදවතට නියෝග නෑ..."
  • දගකාර කැප්ටන් [ Complete ] by Gladious2025
    Gladious2025
    • WpView
      Reads 40,422
    • WpPart
      Parts 27
    ඔහොමද සීනියර් කෙනෙක්ට කතා කරන්නේ.. ආ.. තමුන් මැනර්ස් දන්නැද්ද?
  • සිහින වීරාවි ᵍˡ ᵒⁿᵍᵒⁱⁿᵍ by yorel_ash
    yorel_ash
    • WpView
      Reads 1,506
    • WpPart
      Parts 12
    ලව් ඉලව් වුනා ම... 🥲
  • මස්සිනා  by Puja_MD
    Puja_MD
    • WpView
      Reads 67,902
    • WpPart
      Parts 23
    හිමි උනත් අහිමි වෙන එකේ වේදනාව ඔයා දන්නවද? - සිතුම් දිව්‍යංජන- මං මැරුනත් මට කමක් නෑ.... ඔයා නොලැබෙන එක මට දරාගන්න පුලුවන් දෙයක් නෙමේ චූටි.... - දෙව්නෙත් හංසක-
  • හෝරාව (Zhanyi) by Olygirl11111
    Olygirl11111
    • WpView
      Reads 537
    • WpPart
      Parts 13
    හැම හමූවීමක්ම අහඹුවක්ම නෙවෙයි ධානූ...
  • සතීෂාර්ය - The Lavender (Ongoing) by SassyClassy
    SassyClassy
    • WpView
      Reads 7,874
    • WpPart
      Parts 22
    "දවසක උඹටත් මන් වගේම විඳවන්න වෙනවා අන්න එදාට මාව මතක් කර කර හූල්ලපන් අයියේ..!" (නිහඬ ප්‍රේමනීයන්ට ලැවෙන්ඩර් සුවඳක නිහඬ ඇරයුම)
  • The World by devil-for-you
    devil-for-you
    • WpView
      Reads 11
    • WpPart
      Parts 1
    උබ මගෙම දැවටි දැවටි මගෙ පිටිපස්සෙන්ම ඉදල කවුද දෙයියනෙ විශ්වාස කරන්නෙ..උබ හරි මුරන්ඩුයි..ඔව් උබ හරිම මුරන්ඩුයි..ඒත් මම වැඩියෙන්ම ආදරෙ ඒ මුරන්ඩු කමටනම්...දන්නවද උබ මමමයි...උබ මමමයි කියන එක කවමදාවත් බොරුවක් නෙවේ..දෙවියො එකම වගෙ අයව මවන්නෑ කිව්වට උබවත් මමත් එකම වගෙ මවන්නත් එයාට හේතු ඇති..ඒ නිසාම වෙන්නැති අද උබත් මමත් මෙහෙම හමු උනෙ.. ඉතින් කාලක්ෂ් මගෙ වෙන්න ලෑස්ති වෙන්න. ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ කවුද කිව්වෙ මට ඕන මේකයි කියලා ම්ම්ම්..වැරදියි හොදටෝම වැරදියි..මොකද මට ඕන මේක නෙවෙ..මට ඕන මේ මුලු ලෝකෙම... Are you understand...???? The World..........
  • වෘක නාදය ( Harry potter  X Wolfblood ) by phynix_06
    phynix_06
    • WpView
      Reads 2,856
    • WpPart
      Parts 21
    Hogwarts මන්දිරයට නුදුරින් පිහිටා ඇතී Forbidden Forest නම් සුවිසල් වනාන්තරය තුල සිදුවන්නේ කුමක් ද සැබවින්ම එය කිසිවෙකුත් නොදනී. හැග්‍රිඩ් හැරුන විට මේ වනන්තරය තුලට ඇතුලු වීමට එඩිතර අයෙකූ තවත් සිටිද ? මා එසේ නොසිතමී. මා දිව යමී.වේගයෙන් දිව යමි. කුසගිනී දැනුන විට මා දඩයම් කරමී. මා මාගේ බලාපොරොත්තුව මා කෙසේ හෝ ඉටු කර ගත යුතුය . Completed
  • The Dragon Emperor! (Antares sucessor!) by ShadowMulti
    ShadowMulti
    • WpView
      Reads 1,204
    • WpPart
      Parts 11
    Um poder totalmente além da imaginação, uma força absoluta capaz de aniquilar totalmente a sociedade sobre-human atual. Essa é a história de Ryuga, o atual sucessor do Monarca da Destruição e Rei dos Dragões, Antares. Essa é a história do Imperador Dragão! Aquele que possui a "individualidade" mais forte do mundo! (Autor: Nenhuma das obras me pertence, créditos aos respectivos criadores!)
  • සඳගිරි අඩවිය.. by -BINKI-C
    -BINKI-C
    • WpView
      Reads 10
    • WpPart
      Parts 2
    සඳගිරි අඩවිය යනු රහස් රැසක් සඟවාගත් අභිරහස් භූමියකි. මීදුම් සළුවකින් වැසුණු නිල්වන් කඳු පන්ති අතර පිහිටි මෙම අඩවිය, මනුෂ්‍ය ලෝකයෙන් ටිකක් මිදුනු වෘක ලෝකයක්...🐺🥀 වෘක නායකත්ව, වෘක ස්වාධීනත්වය, වෘක ආදරයෙන් බැඳුණු mystery world එකකි....🐺🐺 🛑 කතාවේ සියලුම හිමිකම් මා සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනිම් තහනම් වේ...🚫
  • මතක මන්දිර (BL) by Akshi_PAHASARA
    Akshi_PAHASARA
    • WpView
      Reads 2,553
    • WpPart
      Parts 18
    අමාවක නම් අහසක් එහි නුබ එක් තරැවක් නමක් නොමැති තවත් තරැවක් දෙකඩ වී කඩන් වැටුණු වල්ගා තරැවක් නිමෙත්‍ය × රන්දිල් Akshi_PAHASARA
  • operation success  by shuveenya
    shuveenya
    • WpView
      Reads 2,137
    • WpPart
      Parts 2
    මල් ගත් දෑතකට පෙම් කල අවි ගත් තරුණයෙක්.
  • You Are Not Gods (Solo Leveling x Genshin Impact) by ShadowMulti
    ShadowMulti
    • WpView
      Reads 16,672
    • WpPart
      Parts 29
    Sung Jinwoo, atual Monarca das Sombras e sucessor do Primeiro Monarca das Sombras, Ashborn. Após Sung voltar no tempo, ele acaba indo para um outra dimensão criada pelos Governantes, dimensão essa que nem eles controlam. (Aviso: Nenhuma das obras me pertencem, créditos aos respectivos criadores)
  • SORRY  by alohibyeol
    alohibyeol
    • WpView
      Reads 893
    • WpPart
      Parts 5
    මං බලන් ඉන්නවා දැන් මට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනත් මට වෛර කරන දවස එනකල්.. ඒ තමයි මගෙ අන්තිම දවස.. එතකල් මොන දේ වුනත් මං ජීවත් වෙනවා.. - කිම් නම්ජුන්- ඔයාලගෙ හැම දුකක්ම, හැම වෛරයක්ම මන් මාත් එක්කම අරන් යන්නම් අන්තිමපාරට. -කිම් සොක්ජින්- Someone told me "Not everyone has done something before for their first time. So you have to take a first step" So this is my first step as a writer.