chapter 10

53 14 6
                                    

" ඒකනං ඇත්ත... ආහ් ඔයා ළග සුවඳ ... "

කී ජිමින් ජිසාව තුරුලු කරගත්තේ මහත් සෙනෙහසිනි.





























වැඩි වේලාවක් නොගොසින් නිදි දෙව්දුව ඔවුන් කරා පැමිණියාය.

( A/N : බලාපොරොත්තු සුන් උනා නේද මා ප්‍රිය යහලුවනි.... )

ජිමින් එක් වරම නින්දෙන් අවදි උනෙ කෙලෙසකින් දැයි ඔහුම දැන නොසිටියායි. තරමක පිපාසයක් දැනුණු ඔහු මුලුතැන්ගෙට ඇවිත් වතුර වීදුරුවක් බී, වැසිකිළියට ද ගොස් නැවත නින්දට වැටුනා. ඔරලෝසුවේ වෙලාව පාන්දර 3 ලෙස සටහන්ව තිබුනා.

දවස් කීපයක් ගතවෙද්දී ඔවුන් නව නිවසට මැනවින් හුරු වී සිටියා. ජිමින්, නිවසේ වු සුළු සුළු අලුත් වැඩියා කිරීම් සිදු කොට නිම කලා. වඩාත් ඉඩකඩ ඇති පරිසරයක් හිමි වු දරුවෝ, තමන්ගේ සුරතල් බල්ලා වූ හැරි සමග වත්ත පුරා දුව පැන ඇවිද්දෝය. ඔවුන් මහත් ආසාවෙන් බලා සිටියේ බෝට්ටු මඩුවේ වූ බෝට්ටුවේ නැගී ගගේ රවුමක් යාමටයි.

"හරී අද අපි යං ගගේ රවුමක්......"

ජිමින් එසේ පවසා සිටීමත් සමගම දරුවෝ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියහ. ඒ වෙලාවේ පටන්ම ඔවුන්ගේ සිහිනය වූනෙ බෝට්ටු සවාරියයි.

"ජිසා.... එන්න.... ඔයත් යං අපි එක්ක..... අනේ... මට නං බෑ ... ඔයාල ගිහින් එන්නකො... මං හිතාගෙන ඉන්නව අද බේස්මන්ට එක සුද්ද පවිත්‍ර කරල දාන්න...ඕකට ගියොත් ඒක කරන්න වෙන්නෙ නෑ... කමක් නෑ ඔයාල ගිහින් එන්නකො"

"මොනවද අම්මෙ.... එන්නකො...... ජින් කෑ ගැසුවා

" බැ පැටියො.. ඉන්නකො මං ඔයාලට බෝට්ටුවෙ ඉදං කන්න සැන්ඩ්විචස් හදල දෙන්නම්...... චීස් දාල..තක්කලි දාල... ... .."

" යේහ්.... "

ජන්කුක් තමාගේ ආහාර රුචිය ප්‍රදර්ශනය කලා

මේ ඉන්නෙ ෆාදර් ටෙහයුන්ඇදුම ෆාදර් කෙනෙක් කියලා හිතාගම්න හොදේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ ෆාදර් ටෙහයුන්
ඇදුම ෆාදර් කෙනෙක් කියලා හිතාගම්න හොදේ.....

________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now