1998-long island-2

119 32 9
                                    

මිනා ශාරොන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මිනා ශාරොන්

මිනාගෙ මව (මම මිනා මවට ඩෙබ්රා කියන්නම්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මිනාගෙ මව (මම මිනා මවට ඩෙබ්රා කියන්නම්)

මිනාගෙ මව වූ ඩෙබ්රා ට දකින්නට ලැබුනේ මහත් කම්පා සහගත දර්ශනයක්.

කවචයක් උද තියලා තිබ්බ තමන්ගෙ මුනුපුරාගෙ සහ මිනිපිරියගේ මල සිරුරුයි. ඒ මල සිරුරු දෙක තැම්බී තිබුනු බවක් ඩෙබ්රා ට පෙනුනා.

පස්සෙ කරපු පරීක්ශන වලදී හෙලි උනෙ මීනා තම දරුවන් දෙදෙනාව උතුරන වතුර බාජනයට දාලා ගිල්ලා මරලා දාපු බවයි.

පොලීසියෙන් මිනාගෙ ගෙදරට එනකොටත් මිනා නොපෙනෙන බලවේගත් එක්ක කතා කර කර හිටියා.පොලීසිය කල වැඩිදුර පරීක්ශනයෙන්  හෙලි වූයේ එක් බලවේගයක් තමන්ට තමන්ගේ දරුවන් දෙදෙනා බෙරාගැනීමට ඕනී නම් උනුවතුර බාජනයක ගිල්වා දමන්න ලෙසයි.

ඒ වනවිට මිනා තරමක් කැලබුනු මානසිකත්වයකින් හිටිය නිසා ඇය කරනා දේ ගැන කිසිම තැකීමක් කලේ නැහැ.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now