Chapter 24

46 12 4
                                    

"නෑ....නිකමට ... දෙවනි තට්ටුවේ කාමරවල කවුද ඉන්නෙ.... මං කිව්වේ අර පාර පැත්තට තියෙන කාමරේ..... "

" ආ... ඒකෙ කවුරුවත් නිදාගන්නේ නෑ...ඒක ජිසා මැහුම් කාමරේට අරන් තියෙන්නෙ "

"ආ... හරි...හරි... මට මතකයි...මැහුම් ගෙතුම් වලට වෙන කාමරයක් ගත්තොත් හොඳ නැත්ද ?"

ජිමින්ගේ මුහුණේ පිළිඹිබු වූයේ ප්‍රශ්නාර්ථ ලකුණකි. .

"ඇ.... ඇයි ෆාදර් එහෙම කිවුවෙ ? ''

"නෑ... මං නිකමට කිව්වෙ...''

"නෑ...නෑ... නිකමට වෙන්න බෑ... මොකක්ද ප්‍රග්නෙ "

"නෑ... එහෙමටම ප්‍රශ්නයක් නෙවෙයි..... කෝකටත් ඔයාලා ඒ කාමරේ පාවිච්චි නොකර හිටියොත් හොඳයි මං හිතන්නෙ...''

මෙවර ජිමින්ගේ මුහුණේ පෙනුම තවත් බැරෑරුම් උනා.

" ෆාදර් .... මට කියන්ත ඒ ඇයි කියල... මං ජිසාලට කියන්නෙ නැහැ....මට තේරෙනව...ෆාදර්ට මොකක් හරි දැනිල තියෙනව... මං කැමතියි ඒක දැනගන්න..ෆාදර් බයවෙන්න එපා... මං කලබල වෙන්නෙ නෑ....ප්ලීස් ෆාදර්... "

ජිමින්, දේවගැතිවරයාට තමාගේ ස්ථාවරය පැහැදිලි කළේය. මෙහා කෙළවරේ සිටි දේවගැතිවරයා සුසුමක් හෙළිය. දැන් ඉතින් අදාළ කාරණය නොකියා බැරි හැඩයි. දේව ගැතිවරයා තීරණයකට එළඹ යළි තම හඬ අවදි කළේය.

" ජිමින්.. ඔයාට මතකනෙ මම ඔයාලගේ ගෙදරට බ්ලෙස් කරන්න ආව "

"ඔව් ෆාදරි ඉතින්..."

" මන් එදා බ්ලේස් කරලා ශුද්ද වතුර පලවෙනි වතාවට ඉහපු ගමන්- "

" ක්ලික් "




_______________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now