chapter 7

62 13 13
                                    

එහෙම කියපූ ෆාදර් ටේහියුන් තමන්ගේ වැඩේ ආරම්භ කලා.... ආශිර්වාද පැන් සහිත කෙන්ඩිය සුරතටත්., ශුද්ද වූ කුරුසිය වමතටත් ගත් ටේහියුන් යාඥා කරන්න පටන් ගත්තා.

ගෙදර පහල තට්ටුවෙන් තමන්ගෙ කාර්‍යය පටන් ගත්තු එයා පළමු යාඥාචාරයෙන් හතර අතට ආශිර්වාද පැන් ඉස්ස. එවිටම තාමත් අමුතු ගැබුරු හඬකින් "මෙහෙන් මකබෑවේයං " යන වචන ඔහුට ඇහුනා.

වටපිට බල්ද්දි ටිකක් ඈතින් ජිමින් නිසොල්මන්ව ගෙදර බඩු අස් කර කර ඉන්නවා පූජකවරයා දැම්කා. පස්සෙ ටේහියුන් හිතුවෙ එයාගෙ ඔලුවෙ ඇදිනු විකාර සද්දයක් වෙන්න ඇතියි කියලායි..

එතකොට නම් කිසිම අමුත්තක් සිද්ද උනේ නෑ.. ෆාදර් ටේහියුන් කෙමෙන් කෙමෙක් ඉදිරියට ඇදෙමින් ආශිර්වාද පැන් ඉහ ඉහ නිවසෙ උඩ තට්ටු වලටත් ආවා.

ෆාදර් දැන් ඉන්නෙ දෙවන මහලෙයි..

" අප්පෙ මේකෙ පාලු ගද..
ආ මෙතනත් කාමරයක් තියෙනවානෙ... "

දෙවෙනි මහලෙ තිබ්බ මේ කුටියට එද්දි ෆාදර් රැල්ෆ්ට කොදු ඇට පෙල දිගේ අමුතු හිරියක් එක්ක සීතලක් දැනුනා.

_________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now