1998-long island-1

115 30 2
                                    

ඇමිටිවිලාවෙහි සිද්ද උනු අමානුශික සිදුවීම් එතකින් නිමා වෙන්නෙ නෑ..

1998 වසර...

1998 ජූනි 25 වෙනිදා ලෝන්ග් අයිලන්ඩ් වල බ්‍රෝඩ්වේ පාරෙ අංක 508 නිවසේ පදිංචි ව හිටපි 31 හැවිරිදි මීනා ශාරෝන් තවත් අමානුශික කරතවයක් සදහා මුහුනා දුන්නා. මීනා දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙනවා. දෙදෙනා ම කුඩා දරුවන්.

පුතා ජින් මින්ට වයස අවුරුදු 6 ක් වූ අතර දුව ජින් මී ට වයස අවුරුදු 5 වූවා...

වෙන ම නිවසක විසූ මීනා ගෙ අම්මාට 1998 ජූනි 25 වෙනිදා කෝල් එක ආවා.ඒ කතා කලේ මීනායි. මිනා ගෙ කතා විලාසෙයි කිව්ව දෙයි මිනාගෙ මවට ලොකු ලොකු සැකයක් මතු උනා.

"අම්මේ.... මගෙ ලමයි ව දෙවියො බේර ගත්තා.. මෙහෙ යක්කු හිටියානෙ... ඔව්... යක්කු... මන් උන්ගෙන් මගෙ පැටව් දෙන්නාව බේර ගත්තා අම්මෙ...."

එ දේ පිලිබදව සැකයක් මතු උනු නිසා මීනාගෙ අම්මා ඉක්මනින් ම මීනා වෙසෙන නිවසට ආවා.

එහෙත් පැමිනි පසුව ඇයට දැක ගැනීමට හැකි උනු දෙය ගැන මීනාගෙ අම්මා මහත් කම්පනයට පත් උනා.

________________________

☻☻☻☻☻☻☻☻

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now