1958-long island-2

207 42 2
                                    

ජින් - එදා අපි ගියේ වාර්තාවකට තොරතුරු හොයාගෙන.. එදා අපි ගියේ වාහනෙ නෙවෙයි. මම උදව්වක් විදියට මෙ හෝසෝක්වත් අරන් ගියෙ. ඇමිටිවිලා වල තිබ්බ ගෙදරක් හොයාගෙන. එත් අපිට ඒ ගෙදර හොයගන්න බැරි උනා. අපි ඒ ගෙදර හොයන් යනකොට එක පාරටම මොර සූරන වැස්සක් වැස්සා.අපි එතන ලගම තිබ්බ ගෙදරකට දිව්වා.අපී ඒ ගෙදර ඇතුලට ගියාම එක එක අමුතු සද්ද ඇහුනා. එක පාරටම බඩු පාවෙනවා. අපි වැස්ස ඉවර උනු ගමන් ම එතනින් ආවා.

 අපි වැස්ස ඉවර උනු ගමන් ම එතනින් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now