chapter 64

54 15 13
                                    

මේ මැහුම් කාමරය දැන් ඕනෑවටත් වඩා ඔවුන්ගේ ජිවිත වලට අවාසනාව ගෙනවිත් ඇත.

" යං බලන්න... "

ජිමින් වහ වහා ඉහළ මහලට දිව යන්නට විය. ඒ පිටුපසින් ජිසා ද ඊට පිටුපසින් මිසී ද දිගු අඩි තබමින් පැමිණියහ. ඊටත් පිටුපසින් කොහෙන්දෝ සිට පැමිණි ජින් හා ජන්කුක් දිව එන්නට වූයේ සිදුවී ඇත්තේ කුමක් දැයි කියන ලෙසට හඬ නඟමිනි. පසු පස බැලු ජිසා ඔවුන්ට තරවටු කළාය.

"කට වහගෙන එනවනං එන්න..."
(කෝ බලන්න රෙක තාලෙට කියපු අය.. 😌)

ඉන් පසුව ඔවුන් ද හඬ නොනඟා මව පසුපසින් දිව ගියහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉන් පසුව ඔවුන් ද හඬ නොනඟා මව පසුපසින් දිව ගියහ. දෙවන මහලට පැමිණි පිරිස මැහුම් කාමරය අබියස හිට ගත්තේ එහි දොර විවර කරන්නයි. ඊට පෙර ඔහු සියල්ලන් දෙස බැලුවේ,  හරිද ඔන්න එහෙනං ඇරියා කියන්නාක් මෙනි.

ජිසා දෙස බැලූ ජිමින්ට ඇගෙන් අනුමැතිය සහිත බැල්මක් ලැබුනා. ජිමින් වහා දොර විවර කලා.

'' ඊයා...''

ජින් කෑ ගැහුවා.

" මොකක්ද ඒ ? "

කුකී ද හඬ නැගුවේය. ජිසා ඉහළට ඇදගත් හුස්මෙන් යුතුව ගල් ගැසී සිටියාය.

(මේම කියලා හිතාගන්නකො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේම කියලා හිතාගන්නකො.. )

'' මටනං මේක විශ්වාස කරන්න බෑ..... "

ජිමින් කෑ ගැසීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජිමින් කෑ ගැසීය. මැහුම් කාමරයේ විශාල ජනෙල් පළු මුළුමනින්ම වසා ගනිමින්, වළාකුලක් ලෙසින් පැතිරෙමින් නළියමින් නිල මැස්සන් වැනි විශාල ප්‍රමාණයේ මැස්සන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් එහි වූහ. ඔවුන් ගණනින් කෙතෙක් වීද යත් මුළු කාමරයම ගත කළු තිර රෙද්දකින් වසා දැම්මාක් මෙන් දිස් විය. මැස්සත් නිසා ඉරු එළිය කාමරය තුළට වැටීමට අවහිර වීම එයට හේතුව විය.

"මේ හීතල කාලෙ කොහෙන්ද මැස්සො ? ''

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ හීතල කාලෙ කොහෙන්ද මැස්සො ? ''

ජිසා විමසුවාය.

_________________________________

ආ මේ.. ඔයාට කියන්නමයි හිටියෙ.. මම ඊයෙ දවල් දෙරනේ ගියපු මායා ටැමිල් කතාව බැලුවා.. කලින් 10 පාරකට වඩා බලලා තිබ්බත් ඒක මන් දැක්කෙ නෑ.. ඔයාල ඒක ඊයෙ හොදට බැලුවානම් ඇමිටිවිලා සිද්දිය ගැන ස්වාති හොයනවා අර ෆිල්ම් එක බලන්න ආපු මනුස්සයා මැරුනාට පස්සෙ... එතොට එයා අර ලැප් එකට එබීගෙන හොයනකොට ආපු රිසාල්ට් එකකුත් අපිට පෙන්නනවානෙ.. ඒ පෙන්නන්නෙ ඇමිටිවිලා සිද්දියේ අර මන් මේ කතාවෙ මුලදි කිව්ව ඩිෆෝ පවුලෙ මරනෙ ෆොටෝ එකක්... මන් දාන්නම් ඒ ෆොටො එක...

 මන් දාන්නම් ඒ ෆොටො එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙන්න මේක..

මට ඉතින් කියන්න ඕනි කියලා හිතුනා..

අද කොටස කෝමද.. 🙄🙂

කියන් යන්න...

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now