1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා - 13

60 17 4
                                    
කෙනන් ගේ ඇතුලට ගිහින් බලනකොට රොනල්ඩ් ගේ දෙමව්පියන් විතරක් නෙවෙයි සොහොයුරන් දෙදෙනාද ඝාතනය කල බව හොයාගත්තා. මේ වෙද්දී එඩ්වින් ටින්ඩෝල් නම් දෙවෙනි පොලිස් නිලධාරියා ද එහෙට ඇවිල්ලයි හිටියේ. කුස්සියට වි හඬමින් සිටි රොනල්ඩ් ඔවුන්ට පවසා සිටියේ තමන්ට සොයුරියන් දෙදෙනෙක් ද  හිටපු බවයි. වහා නැවත මුළු නිවසම පරීක්ෂා කළ ඔවුන්ට ඩෝවීන්ගේ හා ඇලිසන්ගේ මළ සිරුරු ද සොයා ගැනීමට නම් එච්චරම වෙලා ගියේ නෑ. පරීක්ෂණ ආරම්භ කිරීමටවත් අපහසු වන සේ ඒ සියලු මළ සිරුරු රුධිර ගංගාවන්ක ගිලිලායි තිබ්බෙ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now