chapter 65

48 13 6
                                    

එය සත්‍යයකි. ශීත කාලයේ දී මැසි මදුරුවන්, කෘමියන් දක්නට නොලැබෙයි.

" අනේ මන්ද දැන් මොකද අපි කරන්නන්නෙ "

වැඩිමල් පුතු විමසුවේය.

'' අපිට මුකුත් කරන්න බෑ... උන් ඉන්නෙ එළියෙන්නෙ. මෙහොම ඉඳල යන්නැ "

ජිමින් පැවසුවද මේ සිදුවීමෙන් ඔහු සසලව ඇති බව මැනවින් දිස්විණි. පිටිපස්සෙන් පිටිපස්සට ගිය ජිමින් සමඟ පවුලේ අනෙක් අස ද කාමරයෙන් එළියට ආහ. ජිමින් එහි දොර වසා දැමුවේය.

" හරි දැන් ඔයාලා ගිහින් සෙල්ලාං කරන්න කො... මයි අම්මටයි කතාවක් තියෙනව කරන්න "

දරුවෝ ඉතා කීකරුව එක්වරටම එතැනින් ඉවත් වූහ. ඔවුන් පඩි පෙළ බැස ගිය පසු ජිමින් ජිසා දෙස බැලුවේය.

'' අපිට තීරණයක් ගන්න වේවි.."

ඔහු පැවසුවේය.

"  මටත් හිතෙනවා. "

"මේවයේ ඉවරයක් නැ... හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්.. මං හිතුව ෆාදර් ඇවිත් දෙවෙනි පාර බ්ලෙස් කළහමවත් මේව ඉවරයක් වෙයි කියල "

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now