Chapter 68

45 12 6
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇගේ එම ප්‍රශ්නය ජිමින්ට බොහෝ කරුණු කාරණා සිතීමට මං විවර කරලුවක් විය. අද මොකද උනේ? මින් පසු අපේ ජීවිත ගෙවෙන්නට යන්නේ මෙලෙසින්ද ? හැම දිනකම රාත්‍රියේ කුමක් හෝ අද්භූත සිදුවීමක් සිදු වීමට නියමිත බව අප පිළිගන්නවාද? එය අපේ දින චරියාවේ කොටසක් බවට පත්වීම නොවේද මේ සිදු වෙමින් පවතින්නේ? හැමදාමත් කුමක් හෝ සිදුවේවි. හැමදාමත් මට පාන්දර තුනට ඇහැරේවි. හැමදාමත් කැති පහළට එන ගමන් අසාවි " අද මොකද උනේ ? " කියා මේ ගැන සිතන්නට සිතන්නට තමන්ගේ මොළය අවුල් වී යනවාක් මෙන් ජිමින් ට දැනිණි. මට පිස්සු හැදීගත එනවාවත් දැයි ඔහුට සිතිණි.

"ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ජිමින්.. ඇයි මොකද උනේ?"

ජිමින් අන්දමන්ද වූවකු විලසින් මෙවර තමන් මුහුණ අත්දැකීම විස්තර කළේය. ජිමින් ඉතා ආසා කළ සිංහ ප්‍රතිමාවක් ඔවුන්ගේ සාලය අලංකාර කළේය. මෙම සිංහ ප්‍රතිමාව චීනයේ සෑදුවකි. දුටුමතින්ම එයට ඇලුම් කළ ජිමින් එය මිල දී ගත්තේ, චීන ජාතිකයින් හා චීන භාණ්ඩ පිරී පවතින චයිනා ටවුන් නම් ප්‍රදේශයෙනි.

( චයිනා ටවුම... 😂)

අඩි හතරක් පමණ උස් වූ මෙම සිංහ ප්‍රතිමාව චීන කලා ලක්ෂණයන්ගෙන් සමන්විත විය. සිනාසෙන්නාක් මෙන් වූ මුව ඉදිරියට නෙරා ආවාක් මෙන් නෙළා ඇති ඇස්. හොඳින් පීරා අලංකාර ලෙස බෙල්ල දෙපැත්තට වැටී ඇති කේක්ශර ආදියෙන් එය සමන්විත විය.

ඔවුන් මේ නිවසට පදිංචියට ඒමේ දී මේ සිංහ රූපය ප්‍රවේසමෙන් ප්‍රවාහනය කරන ලෙසට ඔහු අදාළ ප්‍රවාහන සේවාවට විශේෂයෙන් පවසා තිබිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔවුන් මේ නිවසට පදිංචියට ඒමේ දී මේ සිංහ රූපය ප්‍රවේසමෙන් ප්‍රවාහනය කරන ලෙසට ඔහු අදාළ ප්‍රවාහන සේවාවට විශේෂයෙන් පවසා තිබිණි. ඊයේ රැ තමාට මුහුණ පෑමට සිදු වූ අත්දැකීම තවමත් ඔහුගේ සිතේ හොල්මන් කළේය. මෙහි අවසානයක් දැකීමට ඔහුට උවමනා විය. ජිමින්, සාලය හරහා ගියේ රූපවාහිනිය ක්‍රියාත්මක කරවීමටයි. මොහොතකට හෝ හිත සැහැල්ලු කරගත යුතු යැයි ඔහුට සිතිණ. දැඩි කල්පනාවක නිමග්නව ගමන් කළ නිසාදෝ ඔහු යන මගට මදක් ඈතින් වූ සිංහ රූපයට ඔහුගෙ අවදානයට ලක් නොවීය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now