1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා -6

75 24 2
                                    

මෙවර ඔවුන් සිද්ද කලෙ ඔහු ඉල්ලන ඉල්ලන දේ ලබා දීමයි.. ඩොලර් 14.000 ක් වටිනා බෝට්ටුවක් ඔවුන් රොනල්ඩ්(පුතා) වෙනුවෙන් මිල දී ගැනීමෙන් එය වඩාත් පැහැදිලි වේ..

මුදල් ඕනි උනාම රොනල්ඩ් ට තිබ්බෙ ඉල්ලා ගැනීම විතරයි.ඒකටද කම්මැලි වෙනකොට ඔහු නොවිමසාම තමන්ට අවශ්‍ය මුදල් , ඒවා තැන්පර් කර තැන් වලින් පමණටත් වඩා ඩැහැගත්තා..

රොනල්ඩ්ට අවුරුදු 17 ක් වන විටදී ඔහු ඉගෙනුම ලැබූ ප්‍රාදේශීය පාසලෙන් පිටවිය යුතු බව ට අන කෙරුනා..

මේ වන විට රොනල්ඩ්(පුතා)  L.S.D හෙරොයින් වැනි බයානක මත්ද්‍රව්‍ය භාවිතය අරඹා තිබූ අතර මුදල් හොරකම් කිරීමද ආරම්භ කරලා තිබ්බා..

වයස අවුරුදු 18 ක් වෙනකොට රොනල්ඩ් ට තම පියා ලජම රැකියාවක් හම්බෞනා. වැඩට ගියා හෝ නැතා සුමානෙ අන්තිමේට ට්ජම පියාගෙන් ස්තීර මුදලක් ඔහුගේ සාක්කුවට බැර වෙලා තිබ්බා..ඒ සල්ලි වියදම් උනෙත් මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ..

___________________________

___________________________

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ