1958-long island-5

154 34 14
                                    

ඒ මිනීමැරුම් නිකන් ම නිකන් මිනීමැරුම් නෙවෙයි..දසවධ දීලා කරන මිනීමැරුම්.. ජන්කුක් විසින්දෙන මත්පැන් බොන පුදගලයන් අන්ධභාවයට , උමතු බවට මෙන් ම මරණයට ද පත් දෙලා තිබුනා..

1920 විතර වෙද්දි ජෝන් ජන්කුක් සිහි විකල් වූවෙක් විදියට හැසිරුනු වග ප්‍රකට කරුනක්..  ජන්කුක් යටතේ සේවය කල අයට බෝහෝ විට ඔහු අවතාරයක් එක්ක කතා කරනවාක් මෙන් ඇහිලා තියෙනවා.

"දෙයියන්ගෙ නාමෙට මට නිදහසේ ඉන්න දීලා මගෙන් තොලොන්චි වෙලා පලයව්"  ලෙස එම අවතාර එනකොට කියලා තියෙනවා.

1931 දී ජන්කුක් ඇලිට් බ්‍රීට් නම් මනෝ වෛද්‍යවරයා ගෙ පිහිට පතා ගොස් තිබෙ. ඒ ඔහුට අරක් ගත් බූතයාගෙන් ගැලවීමටයි කියා ඔහු වෛද්‍යවරයා ට කියලා තියෙනවා.මේ වන විට ජන්කුක්ගේ වයස අවුරුදු 32 ක් වෙයි.

මේ වන විට ජන්කුක්ගේ වයස අවුරුදු 32 ක් වෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


චිකාගෝහී මිනීමරුවා - ජෝන් ජන්කුක්.

__________________________

හායි බ්ලූබෙරිස්ලා ටික

අද හවසට කොටාගත්තොත් දෙන්නම්....

බ්ලුබෙරිලා මට කියන්න බලන්න ඔයාල කැමති දවස් 2 කට සැරයක් අප්ඩේට් දානවටද, නැත්තන් මෙහෙම දවසට දෙකක් දානවටද... 🤔🤔

කියම් යම්නකො

😌😁

පාස්සමින් ඉම්න...

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now