💙🍁 Part 24 🍁💙

208 31 0
                                    




ගාඩ් ඒ කියපු දේ නිසා වුකී ඔප්පා නැට්ට ගිනිගත්ත වදුරා වගේ එලියට දුවන් යද්දි යුන්ගි ඔප්පයි කුකී මූණට මූණ බලා ගත්තෙ වෙලා තියෙන දේ තේරුම් ගන්න වගේ . ඒත් එක්කම දිගට හරහට තාමත් අපේ ෆෝන් රින්ග් වෙනවා . අනූ අක්කිගෙන් ආපු කෝල් එක අන්ස්වර් කරපු ගමන් මන් සෝශල් මීඩියා පැත්තට ගියෙ වෙලා තියෙන දේ මගෙ ඇස් දෙකෙන්ම බලා ගන්න.

දැක්ක දේත් එක්ක මගෙ අතින් ෆෝන් එක ආයිමත් ඇද උඩටම ඇතෑරෙද්දි මගෙ ඔලුවෙන් දරා ගන්න බැරි කැක්කුමක් එක්ක වටේම කලු වෙනවා විතරයි මට මතක .



....... No one pov ......


" දැන් එතකොට ඔයා කියන්නෙ ඒ වැඩේ හරි යයි කියලද . ඊටත් මේක අපිට අදාළ දෙයක් නෙවෙයි බබා. ඊටත් අපි කොහොමද කියන්නෙ ඒ එයාමයි කියලා . ඒ ගර්ල් මෙහෙ ඇවිත් තියෙන්නේ ස්ටඩීස් වලට. "

💅 ඔප්පා ... ඔයාට මාව ශුවර් නැද්ද 😏 මට හොදටම ශුවර් ඒ ගෑනිම තමා මේ දේවල් කරලා තියෙන්නේ . අනික බලන්නකො රිශාන් ඔප්පට උන් කරලා තියෙන දේ 😥 ඔයාටත් ලොකු පාඩුවක් උනා නේද . ජුන් වූත් ඇරස්ට් කලා. ඉතින් මේක ලේසියෙන් අතාරින්න පුලුවන්ද 😏

" බබා... ඒත් ඔය කරන්න හදන දේ අපිට අදාල දෙයක් නෙවෙයි . "

💅 ඔයාට අදාල නැති උනාට මට අදාලයි ඔප්පා . ඒ ගෑණි හෙන ලොකුකමින් ඉදියේ . 😏 මාත් එක්කත් හරහටමයි එදා ක්ලබ් එකේදී කතා කලේ. ඉතින් ඒ ගෑනිට හොද පාඩමක් උගන්නන්න ඕනි 😏😌

😈 මාත් හිතනවා ඒ වැඩේ හොදයි කියලා . මොකද එයා එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන හරි ලොකුවට හිතන් ඉන්නෙ. අපි බලමුකෝ දැන් ඉස්සරහට කොහොමද එයා ඒ බෝයි එක්ක ඉන්නෙ කියලා 😏

" හරි එහෙනම් . ඔයාලගෙ කැමැත්තක් කර ගන්න. හැබැයි අන්තිමට ප්‍රශ්න දාගෙන එන්නෙ එපා . මොකද මට දැන් තියෙන ප්‍රශ්න හොදටම ඇති . තව ප්‍රශ්න ඕනි නෑ මට . දැනටමත් මගෙ හොදම මිනිහා මට නැති උනා .

💅 අයියෝ ඔප්පා . ජුන් වූ නැති උනා කියලා මොකද. අපි තව කෙනෙක් හොයා ගමු. ඉක්මනට ජුන් වූ එලියට ගන්න අපිට පුලුවන් වෙයි .

" ජුන් වූ කියන්නෙ නිකම්ම මිනිහෙක් නෙවෙයි කියලා ඔයා දන්නවා බබා. ඌ තමා මගෙ බොක්ක . පොඩි කාලෙ ඉදලා සහෝදරයෙක් වගේ මන් ලග ඉදියේ ඌ. මෙච්චර කාලෙකට මට විශ්වාස කරන්න පුලුවන් වෙච්ච එකම මිනිහා. මට දැනෙන්නෙ මගෙ අතක් පයක් කඩලා දැම්මා වගේ . 😥 හැබැයි මේක කරපු උන් නම් මන් ලේසියෙන් අතාරින්නෙ නෑ . 😤😤 "

💙🍁 First Love 🍁💙 ( Complete )Tahanan ng mga kuwento. Tumuklas ngayon