💙🍁 Part 02 🍁💙

702 78 33
                                    

Yungi Pov 😺

.
.
.

මම Min Yungi . ලෝක ප්‍රසිද්ධ BTS Boy Band එකේ Suga ...... Army ලගෙ සැවේජ් පූසා 😸😸😸😸

මන් මේ ලෑස්ති වෙන්නෙ කැනඩා යන්න. මගෙ කොල්ලො ටික නොදන්න ලොකු රහසක් මට තියෙනවා 😁😁😁😁😁 ඒත් ඉතින් තව දවස් හතරකින් මෙයාලත් කැනඩා එනවා. මොකද අපේ concert එකක් කැනඩා වල තියෙන නිසා ....... 🤗🤗🤗🤗

ඔන්න එනවා මගෙ නසරානි මල්ලිලා ටික. කට්ටියගෙ සද්දෙන් කියන්න පුලුවන් එන්නෙ මගෙ රූම් එකට කියලා. ඔය එන්නෙ මන් කලින් යන හේතුව අහන්න. ඊයෙ හවස ඉදන් පනස් වෙනි පාරට ඔය පොඩි තුන් කට්ටුව මගෙන් ඕක අහන්නෙ 😅😅😅😅

🐯 ඇයි හියුන්ග් තනියම කැනඩා යන්නෙ. අපිත් එක්කම ගියනම් හරිනෙ 🥺🥺🥺🥺

🐥 අනේ හියුන්ග් මාවත් එක්ක යන්නකෝ ..... තනියම ගිහින් මගෙ හියුන්ග්ට කරදරයක් උනොත් 🤗🤗🤗

( අම්මෝ ජිමිනගෙ බටර් 😂😂😂 )

😺 අයියෝ ජිමිනා මන් යන්නෙ මගේ හියුන්ග් හම්බෙන්නනේ. මගෙ හියුන්ග් ලගදී මට කරදර වෙන්නෙ කොහොමද

🐰 ඒත් ඉතින් හියුන්ග් හම්බෙන්න අපි එක්කම යන්න පුලුවන් නෙ. ඇයි අපි දාලා කලින් යන්න ඕනි 😔😔😔😔😔

( දැන් දීපන්කො උත්තර 🤦🤦🤦🤦 )

😺 අයියෝ ජන්කුකා මන් දවස් දෙකයිනෙ ඔයාල නැතුව ඉන්නෙ. ඔයාල ඉක්මනට එහෙට එන්න හරිද 🤗🤗🤗 ඊටත් දැන් කාලෙකින් මට මගෙ හියුන්ග් එක්ක ඉන්නත් බැරි උනානෙ. ඒකයි මන් යන්නෙ.

අම්මෝ මේ පොඩි සෙට් එකට බොරු කියලම මට දැන් මහන්සි 😑😑😑😑 ජින් හියුන්ග් ඩිනර් එකට පොඩිතුන් දෙනාට කතා කරන් ගියෙ මට බඩු පැක් කර ගන්න ඕනි නිසා . ජින් හියුන්ග් ආව නිසා බේරුනා 😂😂😂 හැබැයි ඉතින් එයාල හැමෝටම තියෙන ප්‍රශ්නෙ මන් ඇයි කලින් යන්නෙ කියන එක. තව ටික කාලයක් ඉවසන්න මගෙ පොඩ්ඩනේ මන් ඉක්මනට ඔයාලට හැම දෙයක්ම කියන්නම් 😔😔😔😔😔😔😔😔

.
.
.
.
.

Next Day Morning

කොහොම හරි කට්ටියගෙන් බේරිලා බොරු දාහක් කියලා මන් කැනඩා වලට ආවා. ඒත් ඉතින් ගෝනි බිල්ලෙක් වගේ ☺️☺️☺️ මොකද මීඩියා වලට කියලා තියෙන්නේ තව දවස් තුනකින් BTS ලා කැනඩා එනවා කියලනෙ .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now