බෝනස් 😉😉😉

206 29 3
                                    

( මැදදි පොඩි 🔞 කෑල්ලක් තියෙනවා හොදේ . පොඩි අය කියවන්න එපා . මන් දන්නවා ඉතින් කියවනවා කියලා 😁 ඔය ඒවා skip  කරන දෙතුන් දෙනෙක් ඉන්න නිසා කලින් කිව්වෙ  🙈 ස්පෙශලි මගෙ බෙස්ටි  )
.
.
.
.

වොශ් දාලා ලෑස්ති වෙලා ශේන් අපිව ඇදගෙන ගියෙ බ්‍රෙක්ෆස්ට් ගන්න . තාමත් නිදිමතේ ඉදපු මම ශෙන්ගෙ අතේ එල්ලිලා ගියෙ මොකක හරි පැටලිලා මූණ සමතලා කර ගන්න බැරි නිසා . ඒත් ඉතින් දැක්ක දේ නිසා ශේන්ගෙ අත ඇතෑරලා ඇස් දෙකත් පිහදාලා ආයිමත් බැලුවේ නිදිමතේ හීන පේනවද කියලා බලන්න. ඒත් නෑ ...... එතකොට ඒක මට ඇත්තටම පේන දෙයක්ද  😳

වාව්..... හරිම ලස්සනයි ........ ශේන් අපිව එක්කන් ඇවිත් තිබ්බෙ හොටෙල් එකේ ගාර්ඩ්න් එකට . ගාර්ඩ්න් එක කිව්වට ඉතින් ඒක outside ස්විමින්ග් පූල් එකක් එක්ක තියෙන තැනක් . හරිම ලස්සනයි . අපිට බ්‍රෙක්ෆස්ට් එක ඇරේන්ජ් කරලා තිබ්බෙ එතන.

අපි හය දෙනත් එක්කම බ්‍රෙක්ෆස්ට් අරන් ලෑස්ති උනේ පැරිස් වල ඇවිදින්න යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි හය දෙනත් එක්කම බ්‍රෙක්ෆස්ට් අරන් ලෑස්ති උනේ පැරිස් වල ඇවිදින්න යන්න.  දවල් වෙනකම් .ඇවිදපු අපි ඊලඟට ගියෙ අයිෆල් ටවර් එක බලන්න.

අයිෆල් ටවර් එක ඈත තියාම අපි කාර් දෙක නතර කරලා පයින්ම ගියෙ මධූගෙ බල කිරිල්ලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අයිෆල් ටවර් එක ඈත තියාම අපි කාර් දෙක නතර කරලා පයින්ම ගියෙ මධූගෙ බල කිරිල්ලට.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now