💙🍁 Part 08 🍁💙

439 58 31
                                    

               

                  
                    

දොර ලග හිටියේ පොඩි අයියා. නිකන් නෙවෙයි මන් අකමැතිම දෙහි වීදුරුවක් අතේ තියාගෙන  😖😖😖  ඊයෙ රෑ මන් බීලා නටපු නාඩගම එහෙම පිටින්ම මතක් උනා  ඒ මූණ දැක්කම🤦🤦🤦🤦 දැන් නම් මන් ඉවරයි  😭  ප්ලීස් ගෝඩ් හෙල්ප් මී 😑😑😑

මන් ඉතින් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ හරි අහින්සක මූණක් හදන් පොඩි අයියා දිහා බැලුවා. මේන් මේකා වැලිකඩ හිරෙන් පැන්න භයානක අපරාදකාරයෙන් දිහා බලනවා වගේ මන් දිහා බලන් ඉන්නවා.

" ආ මේක බීලා ඉක්මනට පහලට එනවා. තමුසෙගෙ අනිත් ඩබල පහල ඉන්නවා අන්න. මේක නොබී ඉදලා අහු වෙන්න එපා හොදේ  🤨 "

පොඩි අයියා දෙහි එකත් තියලා පහලට ගියා . මාත් වොශ් එකක් දාගෙන ශෝටකුටි ටී ශර්ට් එකකුයි ඇදගෙන අර දෙහි එක සින්ක් එකට හලලා වීදුරුව තියලා පහලට ගියා . 😁😁😁😁

මන් යනකොට ඔක්කොම ගාර්ඩ්න් එකේ . සමත මන්ඩලේ වගේ පොඩි අයියයි අනූ අක්කි රවාගෙන ඉදගෙන ඉන්නවා. රිශී ශේන් දෙන්න එයාල ඉස්සරහ හිටගෙන ඔලු දෙකත් නවාගෙන ඉන්නවා . අපේ අනිත් අය මේ දිහා බලන් ඉන්නවා . ඔප්පලා ටිකත් තැන් තැන් වලට වෙලා බලන් ඉන්නවා වෙන්නෙ මොනාද කියලා .

ඉස්කෝලෙ ප්‍රින්සිපල් ලගට යනව වගේ හැගීමක් එනකොට මන් පොඩි අයියලා ඉන්න තැනට ගියා . ඔලුව නවාගෙන මාත් අර දෙන්න ලගින් හිට ගත්තා . නිකම ඔලුව උස්සලා බලනකොට ඔප්පලා ඔක්කොමයි අපේ අනිත් තුන් දෙනයි මැජික් වගේ කටවලුත් ඇරන් මේ පැත්ත බලන් ඉන්නවා .

මට උදැල්ලක් හරි සවලක් හරි හොයලා දීපියව් .....

එතකොටම වේටර් කෙනෙක් දෙහි වීදුරුවක් අරන් පොඩි අයියා ඉන්න තැනට ආවා. අනේ දෙයියනේ මන් කලින් එක බිව්වෙ නෑ කියලා අහු වෙලාද. 😖 එහෙම වෙන්න විදිහක් නෑනේ  🤔🤔🤔🤔

" රිතූ ආ මේක බොනවා 😒😒😒😒😒😒 "

🌹 ඒ..ඒ  ඒත් පොඩි අයියෙ මන් දැන් එකක් බිව්වනෙ. තව එකක් මොකටද  😁

" මන් දන්නෙ නැද්ද ඔයාගෙ හැටි . ඒක සින්ක් එකට හැලුවා නේද  🤨 ආ මේක බොනවා ඉක්මනට . නැත්තං මන් නරකයි කියන්න එපා හොදේ "

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now