බෝනස් 😉😉😉

212 37 4
                                    

Author Pov 🖋️🖋️🖋️ ............

.
.

රිතූ කුකී ලගට දුවගෙන එනකොටම ඇහිච්ච වෙඩි සද්දෙ නිසා එතනම නතර වෙද්දී ගාඩ්ලා දෙන්න දිව්වෙ කුකී ලගට. කුකී අමාරුවෙන් ඇග උඩ ඉදපු රොකී අයින් කරලා නැගිටිද්දි අයිස්ක්‍රීම් අරන් එනගමන් ඉදපු හා ජින් දෝයුන් දෙන්නත් මෙතනට දුවගෙන ආවා. ඒත් රොකී කිසිම සද්දයක් නෑ . නැගිටින්නෙත් නෑ .

කදුලු පිරිච්චි ඇස් වලින් කුකී රොකීව උඩු අතට හරවද්දි  එයාල ඉදගෙන ඉදපු තැන වැලි රතුම රතු පාට වෙලා රොකීගෙ ලේ වලින් .

ඔව් රොකී බුරලා තියෙන්නේ කුකී එක්ක තරහට නෙවෙයි . එයාට අනතුරු අගවන්න. ඒත් අන්තිමට රොකී දුවන් ඇවිත් තියෙන්නේ කුකීට නෙවෙයි එයා දිහාට ආපු බුලට් එකට. මොකද ඒක නැත්තං වදින්නෙ කුකීට. ඒ නිසා රොකී බුලට් එකයි කුකීයි අතරට පැනලා කුකීගෙ ජීවිතේ බේරෙගෙන.

රොකී අමාරුවෙන් කෙදිරි ගාද්දි කුකී රොකීගෙ ඔලුව අරන් උකුලෙන් තියා ගන්නෙ ඇස් වලින් කදුලු බේරෙද්දි. ඒත් එක්කම රිතූ දකින්නෙ හැංගිලා ඉදන් වෙඩි තිබ්බ එකා පැනලා යනවා. ඒත් ඌ දුවන්නෙ දෝයුන්ලා එන පැත්තට . ගන් එක අරන් එයාගෙ ගාඩ් එක්ක රිතූ අර මනුස්සය පස්සේ පැන්නුවෙ පනපිටින් අල්ල ගන්න . ඒත් හරියටම ඉස්සරහින් එන දෝයුන්ලා නිසා රිතූට වෙඩි තියා ගන්න බැරි වෙනවා. ඒ නිසා එයා කොන්ඩේ ගහලා තිබ්බ කොන්ඩ කූරේ කිනිස්ස කරකවලා අර මනුස්සයට ගහන්නෙ ඒ මනුස්සය නවත්ත ගන්න. ඒත් රිතූගෙ ඉලක්කෙ කොච්චර හොදද කියනවා නම් ඒ කිනිස්ස කෙලින්ම වදින්නෙ ඒ මනුස්සයගෙ බෙල්ලට. ඒ මිනිහා වැල්ලෙ ඇදගෙන වැටෙද්දි දෝයුන් එක්ක ගාඩ් ඒ මනුස්සය ලගට ගියා .

රිතූ ආයිමත් රොකී ලගට දිව්වෙ පුංචි කාලෙ ඉදලා ළමෙක් වගේ හදාගත්ත එයාගෙ පැටියට මොකද බලන්න. රිතූ යනකොටත් කුකී රොකී බදාගෙන අඩනවා 😭 රොකීත් අමාරුවෙන් කෙදිරි ගානවා ඇහිච්ච නිසා රිතූ ඉක්මනට රොකීව ඩොක්ටර් කෙනෙක් ලගට අරන් යන්න ලෑස්ති උනේ . ඒත් එයාට ආපු කෝල් එක ආයිමත් රිතූගෙ ගමන නැවැත්තුවා 😥

📱 " පොඩි මිස්  ඉක්මනට xxxxx  ශොප් එක ලගට එන්න. මොලී මිස් ඇක්සිඩන්ට් උනා . "

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now