💙🍁 Part 26 🍁💙

214 34 16
                                    

රූම් එකේ තැන තැන තිබ්බ කුකීගෙ ඇදුම් නිසාම වෙලා තියෙන දේ තේරුම් ගත්ත යුන්ගි රිශී සද්ද නැතුවම තම තමන්ගෙ රූම් වලට ගියෙ දෙන්නට දෙන්නා මූණු දිහා වත් නොබලා . මොකද ඒ දැකපු දේ නිසා එයාලටත් නොදැනි ඒ දෙන්නා රතු වෙලා ඉදියේ 😊

( ඕතරී - මේ දෙන්නටත් ඕන් නැති දෙයක් නෑනෙ 😒 හොද වැඩේ අනුන්ගෙ රූම් වලට එබෙනවට 😂 )

( 🌻 අනේ මේ අපි ගියෙ මුන් දෙන්නා මරා ගන්නවද බලන්න 😒 )

( 😸 අපි දන්නවෑ මෙහෙම දෙයක් . එක්කෝ කලින් කියන්න ඕනි 😒)

( ඕතරී - දැන් එතකොට මගෙද වැරැද්ද ...... මන් කිව්වෑ අනුන්ගෙ රූම් වලට එබෙන්න කියලා 😒 )

( 😸 නැත්තං අපේද වැරැද්ද 😒 කලින් කියන්න දන්නෙ නැද්ද . ඔයිට වඩා දෙයක් දැක්කා නම් . ඒ මදිවට කෙල්ලෙකුත් ඉදියා මන් එක්ක. )

( ඕතරී - අනේ ඔයා බබානෙ. ඒ කෙල්ලත් බබා )

( 🌻 මන් බබා තමා 😁 )

( 😸 මාත් කියන්නද අර රිශාන් එක්ක ඕතරීගෙ තියෙන සම්බන්ද ගැන 😏 ආවා මෙතන .... )

( ඕතරී - හරි හරි වැරැද්ද මගෙ . දැන් හරිනේ 😒 දැන් කට පියන් ඉන්නවා නපුරු පූසා)

( 😸 අන්න එහෙම එනවා 😏 )

.
.
.
.

උදේ පාන්දරම කුකීට ඇහැරුනේ එයාගෙ මූනට දැනිච්ච කිචිය නිසා . එහෙට මෙහෙට දගලලා ඇස් ඇරලා බලනකොට දැක්කෙ එයාට තුරුල් වෙලා තාමත් නිදන් ඉන්න රිතූව. ඊයෙ රෑ වෙච්ච හැමදේම ෆිල්ම් එකක් වගේ ඇස් ඉස්සරහ මැවෙනකොට රිතූට ඇහැරෙන්නෙ නැති වෙන්න හිමීට නැගිටලා ඇද වියලට හේත්තු උනේ . මෙච්චර වෙලා එයාට වද දීලා ඇහැරවපු රිතූගෙ කොණ්ඩෙ හිමීට අයින් කරලා ජනෙල් වලින් වැටිලා තිබ්බ ඉර එලියට දිලිසෙන රිතූගෙ මූණ දිහා බලන් ඉදියේ ආදරේ පිරිලා ඉතිරිලා යන ඇස් වලින් .

ටික වෙලාවක් බලන් ඉද්දි රිතූත් නැගිටපු නිසා ලස්සන හිනාවකින් කෙල්ලට සංග්‍රහ කරලා කුකී ආයිමත් කෙල්ලව ලගට ඇදලා අරන් නලලට කිස් එකක් දීලා තුරුල් කර ගත්තා .

🐰 ගුඩ් මෝර්නින්ග් මැණික 😘😘😘

🌹 ගුඩ් මෝර්නින්ග් කුකී 😊

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now