💙🍁 Part 43 🍁💙

233 32 1
                                    



Author Pov 🖋️🖋️🖋️ ......

.



රිතූ වැටෙනවත් එක්කම එයාව බෙකී අල්ල ගද්දි දෝයුනුත් ඇවිත් රිතූ අල්ල ගෙන ලග තිබ්බ බෙන්ච් එකකින් ඉද ගන්නෙ රිතූගෙ ඔලුව එයාගෙ උකුලට අරගෙන . කොල්ලා හොදටම බය වෙලා ඉද්දි ඩේව් බෙකීගෙ ගාඩ් කෙනෙකුට කියලා ගෙන්න ගත්ත වතුර ටිකක් කෙල්ලගෙ මූණට ඉස්සෙ දෝයුන් කෙල්ලගෙ නහයෙන් ආපු ලේ ටික පිහදාද්දි .

🤺 පොඩි මිස්..... පොඩි මිස් කතා කරන්න . නැගිටින්න පොඩි මිස් ......

වතුර ඉහලා කම්මුල් වලට තට්ටු කරලා ඩේව් කතා කරද්දි රිතූ අමාරුවෙන් ඇස් ඇරියෙ හැමෝම එයා දිහා බය වෙලා බලා ඉද්දි . ඒත් එක්කම සාක්කුවට අත දාලා බෙහෙත් ටිකක් ගත්ත ඩේව් ඒ ටික වතුර එකක් එක්ක රිතූට දුන්නා .

🌹 ඩේව් මගෙ බෙහෙත් ඔයා ලගට ආවෙ කොහොමද .

🤺 අපි එන්න කලින් ජන්කුක් බොස් හදිස්සියක් උනොත් කියලා මට බෙහෙත් ටිකක් දුන්නා පොඩි මිස්.

" රිතූ ඔයා හොදින්ද. ඒත් මොකක්ද ඔයාට උනේ 😥😥😥 මොකක්ද අසනීපෙ  "

🌹 ඒක එච්චර දෙයක් නෙවෙයි මිස්ට බෙකී . මන් මෙහෙ ආවෙත් මගෙ ට්‍රීට්මන්ට්ස් වලට. මන් එදා සෙමට්‍රි එකේදි කිව්වෙ. අපි හැමෝටම කාලෙ ආවම යන්න වෙනවා. හැමෝම හැමදාම ඉන්න බලාගෙන එන මිනිස්සු නෑනෙ  😏  ඉතින් මගෙ කාලෙත් ලගයි දැන් .

" යාහ්හ්හ්හ් නූනා 😥😥😥 මොනාද කියන්නෙ. ඔයාට මොකුත් වෙන්නෙ නෑ . ප්ලීස් නූනා අපි හොස්පිටල් යමු . අද ඔයාගෙ ඔපරේෂන් එක . "

🌹 හරි හරි . මට මොකුත් වෙන්නෙ නෑ . රිශී හොයාගෙන අපි ඔපරේෂන් එක කරමු දෝයුන් . බය වෙන්න එපා ඔයාගෙ නූනට මොකුත් වෙන්නෙ නෑ .

අමාරුවෙන් මූණට හිනාවක් අරගෙන දෝයුන්ගෙ ඔලුව අතගාන ගමන් රිතූ කිව්වෙ මිස්ට බෙකීත් මූඩ් අවුල කර ගද්දි . මොකද මිස්ට බෙකී එදා ඉදලම රිතූට සැලකුවෙ එයාගෙම දුවෙක්ට වගේ . බෙකීගෙ දුව නැති උනත් එයා රිතූ රිශී දිහා බලලා හිත හදා ගත්තා . ඒත් අද මෙහෙම දෙයක් අහන්න එයා කීයටවත් බලාපොරොත්තු නොවෙන්න ඇති .

ඒත් එක්කම යූ ජන් කවුද මන්දා කෙනෙක්ගෙ බෙල්ලෙන් අල්ලගෙන රිතූ ඉදපු තැනට ආවෙ රිතූ ආපහු නැගිටලා එයාගෙ කිනිස්ස අතට ගද්දි . බෙකීත් මොනාද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව බලා ඉන්නෙ රිතූ ඊලඟට මොනා කරයිද කියලා දන්නෙ නැති නිසා .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now