💙🍁 Part 30 🍁💙

221 36 0
                                    


       


           Molly pov 🐞🐞🐞......

.
.

ඊයෙ  උදේ ඉදලා අපි හරිම බිසී. මොකද අද සුකී ඔන්නිගෙ වෙඩින් එක . හැමෝම ඒකට ගොඩක් මහන්සි වෙනවා. රිතූ රිශී අනූ ඔන්නි ඒ හැමෝම බිසී. මොකක්ද සුකී ඔන්නිට කවුරුවත් නෑ . එයාගෙ එකම පවුල යුන්ගි ඔප්පයි වුකී ඔප්පයි . ඒ නිසා එයාගෙ පැත්තෙන් වෙන්න ඕනි හැමදේම කරන්නෙ යුන්ගි ඔප්පා එක්ක රිතූලා. මට ගොඩක් ලොකු වැඩ කරන්න බැරි උනත් පුලුවන් පුංචි උදව්ව හරි මන් කරලා දුන්නෙ සුකී ඔන්නි මටයි මගෙ බබාටයි ගොඩක් උදව් කරන නිසා .

උදේම රිතූ ලෑස්ති වෙලා පහල ඉදන් කෑ ගහන්නෙ යුන්ගි ඔප්පා එයාට කෝල් කර කර වද දෙන නිසා  🤭 මොකද බ්‍රයිඩ්ගෙ පැත්තෙන් වෙන්න ඕනි හැමදේම යුන්ගි ඔප්පා රිතූට බාර දීලා  😂  ලස්සන දම්පාට ෆ්‍රොක් එකක් මට ලෑස්ති කරලා තියෙන්නේ අනූ ඔන්නි . ඒක එයාම ඩිසයින් කරපු එකක් . හරිම චාම්. වගේම ලස්සනයි .

චර්ච් එකේ වැඩ ඉවර කරලා කට්ටියම ගියෙ ටේලගෙ කම්පැනි එකේ හොටෙල් එකකට. මොකද පිටින් හොටෙල් එකක් අරන් රිස්ක් එකක් ගන්න එයාලගෙ  pd ට ඕනිකමක් තිබ්බෙ නෑ . ඒ නිසා කම්පැනි එකේම හොටෙල් එකක පාටි එක තිබ්බා. ටිකක් හවස් වෙනකොට නයිට් පාටි එකට සුකී ඔන්නිට ඩ්‍රස් එක චේන්ජ් කරන්න ඕනි කිව්වේ අර බාච්චු ගවුම ඇදන් ඉන්න බෑ කියලා . එයා කලිම්ම රිශීට කියලා එයාලගෙ රටේ ලස්සන ඇදුමක් ඩිසයින් කරගෙන ඉදලා තියෙන්නේ . මොකක්ද සාරිද මොකක්ද කියලා . හැබැයි ඉතින් හවසත් මන් ගවුමක්ම ඇන්දෙ ඒ සාරි කියන එක මගෙ බඩත් එක්ක මට අදින්න අමාරු උන නිසා . රිතූත් ඒක ඇන්දෙ කට්ටියගෙ බල කිරිල්ලට. අදින්න ටිකක් අමාරු උනාට ඇන්දම හරිම ලස්සනයි . රිතූ බ්ලැක් කලර්, රිශී වයිට් කලර් එකෙනුත් සුකී ඔන්නි රෙඩ් ඇන්ඩ් අනූ ඔන්නි යෙලෝ කලර් සාරි ඇන්දා. ආ... මට හදපු ග්‍රීන් සාරි එක මන් සැන්ඩි ඔන්නිට දුන්නෙ එයා ඒකට ගොඩක් ආස උන නිසා .

මනමාල ජෝඩුව ගියාටත් පස්සේ කට්ටිය තාම පාටි. කාලෙකින් හම්බුන නිසා කියලා හොදට එන්ජෝයි කරනවා. උදේ ඉදලා මහන්සි නිසා මන් ටේට කිව්වෙ මාව ගෙදර ගිහින් දාන්න කියලා . ඒත් මේ රෑ තනියම යවන්න බෑ කියලා නම්ජුන් ඔප්පා තව ගාඩ් කෙනෙක් එක්ක ආවෙ මාව ගෙදර ගෙනත් දාන්න.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now