💙🍁 Part 16 🍁💙

322 42 2
                                    

බයික් එකත් අරන් පුලුවන් ඉක්මනට ගෙදරට ආවෙ ඒ වෙනකොටත් මන් ගොඩක් පරක්කු වෙලා නිසා . මට තිබ්බ  හදිස්සියට පැය බාගෙ ගමන් විනාඩි පහලවෙන් එන්න මට පුලුවන් උනා . මන් පුලුවන් ඉක්මනට බයික් එකත් පාක් කරලා ගේ ඇතුලට යනකොට එයා මූණ රතු කරන් බිමටත් රව රව ඉන්නවා .

ඊයෙ හවස ජන්කුක් අද ඩිනර් එකකට එළියට යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වත් මේ ප්‍රශ්න නිසා හැමදේම මට අමතක උනා . ඉක්මනට රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඊයෙ හවස ජන්කුක් ගෙනත් දීපු ගවුමත් ඇදගෙන සිම්පල් මේකප් එකකුත්  දාගෙන පහලට ආවෙ ජන්කුක් ශේප් කර ගන්න.

ඒත් කොහෙද .........මන් පහලට එනකොටම මටත් ගස්සගෙනම ගිහින් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගෙනත් ඉවරයි 😒

🌹 අජ්ජුම්මා ....... රිශීට විතරක් කෑම හදන්න. මන් එලියට යනවා........ අජ්ජුම්මා දොර වහලා යන්න රිශී එන්න ටිකක් පරක්කු වෙයි .

         අජ්ජුම්මා කෑම හදන්න ලෑස්ති වෙන නිසා රිශීට විතරක් කෑම හදන්න කියලා මන් ඉක්මනට කාර් එකට නැග්ගෙ තාමත් කුකී මට ඔරවද්දි...... ටික දුරක් යනකම් එයා වචනයක් වත් කතා කලේ නෑ . අද නම් හොදටම තරහ ගිහින්ද කොහෙද 🤭🤭🤭🤭 ටික දුරක් යනකොට මට තේරුනා ජන්කුක් අදත් යන්නෙ එදා මාව එක්කන් ගිය සෝල් වලින් ටිකක් එහාට වෙන්න තියෙන හොටෙල් එකට කියලා . හොටෙල් එකට යන්න කලින් දන්න මායම් ඔක්කොම දාලා කුකීව යාලු කර ගත්තෙ මෙහෙම සද්ද නැතුව යනකොට මට ආයිමත් අර රිශාන් මතක් වෙන නිසා . 

හොටෙල් එකට ගියාමයි මට තේරුනේ මේක අපි දෙන්න විතරක් ඉන්න ඩිනර් එකක් නෙවෙයි කියලා 😁 අපි යනකොට එතන තව දෙන්නෙක් ඉදියා . එතනට ගියාමයි මන් දැන ගත්තෙ ඒ කුකීගෙ අයියයි එයාගෙ  gf ඔන්නි ඉන්නෙ කියලා .   කුකීගෙ ඔප්පා නම් හරිම හොදයි . එයා තමයි සෝල් වල  JHK    Hospital  එකේ ඕනර් . ඔන්නි ඒකේ ඩොක්ටර් කෙනෙක්ලු.

ඩිනර් එක අතරතුර වැඩියෙන්ම කතා කලේ පවුලේ විස්තර . මොකද  කුකී එයාගෙ හියුන්ග් හම්බෙලා තියෙන්නේ මේ මාස ගානකට පස්සෙලු . මට නිකමට හිතුනා එයාල ඒ තරම් බිසීද කියලා . හැබැයි වෙන්න පුලුවන්. මේ මාස ගානට මාත් දැනගත්තා කුකී කොච්චර බිසීද කියලා 😁 කුකීගෙ ඔප්පා කියපු විදිහට නම් එයාලගෙ ඔම්මාව කැමති කරව ගන්න එක තමා අමාරුම වැඩේ 😊 කමක් නෑ මට පුලුවන් මගෙ වෙන්න නැන්දම්මා.කැමති කරවා ගන්න  😌😌😌

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now