💙🍁 පසුවදන 🍁💙

415 47 26
                                    

මන් අතීත මතක අස්සෙ ඉද්දි හියුන්ග්ලා ඔක්කොම මාරුවෙන් මාරුවට රිතූ එක්ක ඩාන්ස් කලා. සුමීටත් අම්මා අප්පා ගානක් නෑ එයාගෙ මහ ලොකු යූන් ඔප්පයි බෝල හරබොජියි ( pd nim )  අල්ලගෙන කෝප්ප හෝදනවා. 😒😒

ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ හියුන්ග් නූනා එක්ක යන්න ලෑස්ති උනත් අපේ කොට හියුන්ට අර මල් පොකුර විසික් කරන්න ඕනි උනා. ඉතින් අපි ඔක්කොම එලියට ගියා.

කොහොම හරි හියුන්ග් නූනට නොදී එයාම ඒක විසික් කලේ අපි හැමෝම හිනාස්සලා. හැබැයි මගේ හිනාව නම් ගොඩක් වෙලා තිබ්බෙ නෑ. මොකද කෙල්ලො ටිකක් පොර කකා මල් එක අල්ලන්න ඉස්සරහට ගියත් ඒක ඇවිත් වැටුනෙ.......

වැටුනෙ අපේ යූන්ගෙ අතට 🙄 කොල්ලා තප්පර ගානක් ශොක් වෙලා මල් පොකුර දිහා බලාගෙන ඉදල පට ගාලා ලග ඉදපු සුමී අතින් මල් පොකුර තිබ්බෙ ඒක කොල්ලට අතේ තියන් ඉන්න ලැජ්ජ නිසා වෙන්න ඇති . ඒත් මේ කොට හියුන්ග්  😫 අනිවාර්යයෙන්ම ඕක ප්ලෑන් කරලා කලේ 😒😒😒😒

🐰🐯 පාක් ජිමීන්න්න්න්න්න්..............😫😫😫😫😫😫

සුමී අතින් මල් පොකුර අරගෙන පිටිපස්සට විසික් කරලා මායි ටේහියුන්ග්නුයි එකටම කෑ ගහද්දි

🤵🐣🐼🐨😸 ජිමිනා.........

🌻🌹 චිමී.........

අනිත් හැමෝමත් කෑ ගැහුවෙ ජිමින් හියුන්ග් බිම පෙරලි පෙරලි හිනා වෙද්දී  🤣 බිම පස් කකා හිනා වෙන මනමාල මහත්තයා දැකලා මනමාලිත් කාර් එකට හේත්තු වෙලා හිනා වෙද්දී අනිත් හැමෝමත් හිනා උනා .

ඒ අස්සෙ ජන්කුකා.......... කියලා කෑ ගහන සද්දෙකුත් ආවා .බැලින් නම් මන් සුමී අතින් අරන් මල් පොකුර විසික් කරද්දී වැටිලා තියෙන්නෙ අපේ සේරි ඔම්මගෙ අතට 🤣🤣🤣 ආයිමත් හිනා සාගරයයි 🤣🤣🤣🤣

නයි වයිර හා ජිනා " ජිමිනී පබෝ...... සුපර්බ්....... " කියලා කෑ ගැහුවෙ ඔය සීන් එකට ජිමින් , හා ජින්ට ඩබලට අමතරව සුකී නූනත් චියර් කරද්දී . මොකද ඔය තුන් දෙනාට මාර අමාරුවක් තියෙන්නෙ මගේ කෙල්ල යූන්ට දෙන්න.

අමතක නොවෙන වෙඩින් එකකට පස්සෙ හැමෝම පුලුවන් ඉක්මනින් යුන්ගි හියුන්ග්ගෙ ගෙදර ගියෙ  අපේ පුතා ඇරෙන්න අනිත් පොඩි උන් ටික ඔක්කොම අජ්ජුම්මා ලග නිසා. මොකද මේ වෙනකොටත් අහිංසක අජ්ජුම්මා යහතින් ඉන්නවද කියලා සැකයි.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now