💙🍁 Part 27 🍁💙

217 35 4
                                    

රොකී අයින් කරන්න මොකුත් කරගන්න බැරුව ඉද්දි කුකීත් බය වෙලා වගේ බලන් ඉදියේ වෙන දේ එයාටත් හිතා ගන්න බැරුව ඉද්දි .

🌹 රොකී plz don't do this 😳 රොකී නෝ..... එපා අයියෝ ඔය එපා ......

රොකී එකපාරටම මගෙ මූණට පාත් වෙලා මුලු මූණම ලෙව කෑවා. මගෙ මූනෙන් එකයි බලු කෙල. මේකප් දාන්න ඕනිම නෑ . දැන් අතුල්ලලා අතුල්ලා හෝදලා ඕනි මේව යවන්න 🤧

( Author - රොකී කියන්නෙ බල්ලෙක් අනේ 😂 දැන් ඔය වෙන වෙන ඒවා හිතන් ඉදපු අයගෙ මූණු ටික කෝ බලන්න. 😂 අයියෝ පව් 😂 ඒ අය වෙනුවෙන් තප්පර දහයක නිශ්ශබ්දතාවක් 😌😌😌 )

 😂 අයියෝ පව්  😂 ඒ අය වෙනුවෙන් තප්පර දහයක නිශ්ශබ්දතාවක් 😌😌😌 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රොකී කියන්නෙ මගෙ බඩී..... බ්ලැක් කලර් පැන්තර් පිට්බුල් කෙනෙක් 🙂😂 කොල්ලා හෙන දරුණුයි 😏 හරියට මන් වගේ ☺️☺️☺️ . චූටි අයියගෙ යාලුවෙක් තමා දීලා තියෙන්නේ . ඉතින් එයා මට ගෙනත් දුන්නා. මොකද එයා බල්ලන්ට බයයි 😁 රොකී මෙච්චර කල් ඇමරිකා වල ඉදියේ . මොකද එයාගෙ ට්‍රේනින් එකක් නිසා . මට ඕනි උනා අපේ වැඩ වලට බලු මල්ලියා එකතු කර ගන්න. ඒ නිසා පොඩි අයියා රොකීව ඇමරිකා යැව්වා එයාගෙ ට්‍රේනින් එකට. චූටි කාලෙ ඉදලම අපි දෙතුන් දෙනෙක්ට ඇරෙන්න රොකී හීලෑ නෑ . ඒ එයාලගෙ වර්ගෙ හැටිලු. කේන්ති ගියාම නම් බ්ලැක් පැන්තර් කෙනෙක් වගේම තමා 😁 හරිම දරුණුයි . තාම අවුරුදු තුනක් උනත් එයා දකිනකොට නම් අවුරුදු තුනක් කියන්න බෑ . ඒ තරම් ලොකු වෙලා දැන් .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now