💙🍁 part 03 🍁💙

532 70 20
                                    

BTS ලා එයාලගෙ ස්ටාෆ් එකක් එක්ක කලින්ම ඇවිත් තිබ්බෙ අපේ යුන්ගිව සප්‍රයිස් කරන්න ඒත් සප්‍රයිස් උනේ එයාලා. මොකද එයාලගෙ යුන්ගි කෙල්ලෙකුයි පොඩි ළමෙකුයි එක්ක එලියෙ ඉදලා හොටෙල් එකට එනකොට කොහොමත් එයාල සප්‍රයිස් වෙනවනෙ 😂😂😂

BTS ලා යුන්ගිලා එන්න විනාඩි විස්සකට විතර කලින් තමා හොටෙල් එකට ආවෙ. ඒ නිසා හොටෙල් එකේ මැනේජර්ට මේ ගැන රිතූලට කියන්න වෙලාවක් තිබ්බෙ නෑ 😥 BTS ස්ටාෆ් එකත් මේ වෙලාවෙ ගල් වෙලා බලන් ඉන්නෙ යුන්ගි රිශී දිහා. ඒත් තවමත් සුමී එයාගෙ අප්පා අතේ ඉන්නෙ.

කාර් එකත් පාර්ක් කරලා රිතූ එක්ක අනිත් දෙන්නා හොටෙල් එක ඇතුලට එනකොට යුන්ගි රිශී ගල් වෙලා බලන් ඉන්නවා . ඒ වගෙම අනිත් පැත්තෙන් BTS ලයි එයාලගෙ ස්ටාෆ් එකයි ගල් වෙලා මෙයාල දිහා බලන් ඉන්නවා . සුමී ඉන්නෙ කාගෙ අතේද කියලා දැක්ක ගමන් රිතූට මුලු ලෝකෙම තමන්ගෙ කකුල් දෙක මුල කඩන් වැටුනා වගේ හැගීමක් දැනුනා . මොකද මෙච්චර ඉක්මනට සුමී එයාගෙ අප්පට දෙන්න රිතූ කැමති උනේ නෑ 😥😥😥😥😥😥

අවුරුදු ගානකට පස්සේ තමන් පනටත් වඩා ආදරේ කරපු ඒත් ඒ ආදරේ අවිශ්වාස කරලා ඇතෑරලා දාපු ඒ කෙනා . ඒ වගේම දැන් තමන් පනටත් වඩා ආදරේ කරන තමන්ගෙ දරුවගෙ අප්පා මේ විදිහට තමන් ඉස්සරහට ආවම රිතූට මොනවා හිතෙන්න ඇත්ද .....

ඒත් එක්කම රිතූට බයයි තමන්ගෙ දරුවා එයාගෙන් ඈත් වෙයි කියලා 😔😔😔 මොකද රිතූ තාමත් ලෑස්ති නෑ සුමීව එයාගෙ අප්පට දෙන්න. රිතූ දන්නවා උනත් ඉක්මනට සුමී එයාගෙ අප්පට දෙන්න වෙනවා කියලා මෙච්චර ඉක්මනට දෙන්න එයා කැමති නෑ 😥😥😥😥😥

ඉක්මනට යුන්ගි ලගට ආපු රිතූ යුන්ගිට කිව්වෙ සුමීව ගන්න කියලා . ඒත් එක්කම හරි සිහියට ආපු යුන්ගි ඉක්මනට එයාගෙ මල්ලි අතින් සුමීව ගත්තා . ඒත් සුමී එකපාරටම ඩැඩා ඩැඩා ගගා අඩන්න පටන් ගත්තෙ හැමෝම පුදුම කරමින්. සුමීගෙ ඇඩිල්ල නිසා තමයි මේ වෙලාවෙ හැමෝම හරි සිහියට ආවෙ.

අපේ ජිමිනයි හොබී ඉක්මනට මේ ඉන්න අයව අදුන ගත්තත් අනිත් අය මේ වෙන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරුව ඉදියේ . ජිමිනා ඉක්මනට දුවගෙන ඇවිත් අපේ රිශීව බදා ගත්තෙ අවුරුදු තුනකින් විතර එයාල හම්බුනේ නැති නිසා ☺️☺️☺️☺️☺️

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now