💙🍁 part 01 🍁💙

1.7K 103 52
                                    

🌹 තාත්තී, ඔයා මොනවද කියන්නෙ 🥺 මන් කලිනුත් කිව්වා මට මැරි කරන්න බෑ කියලා .... මන් තාමත් එයාට ආදරෙයි . අනික ජුන් කී කියන්නෙ මගෙ යාලුවෙක් , සහෝදරයෙක් . මන් කොහොමද එයාව මැරි කරන්නෙ 😥😥😥

👨 දරුවෙක් එක්ක ඔයාව ඇතෑරලා දානකොට ඒ ආදරේට මොකක්ද උනේ දෝණි . දැන් අවුරුදු දෙකකටත් වැඩී . ඔයා උන්නද මලාද කියලා බැලුවද ඔය මිනිහා.

අනික මේ පුංචි කෙල්ල ගැන හිතන්න දෝණි . ඒ ළමයට තාත්තා කෙනෙක්ගෙ උණුසුම ඕනි කාලේ මේ.

🌹 ඉතින් තාත්ති සුමීට තාත්තෙක් ඉන්නවනෙ . තව කෙනෙක් මොකටද 😒😒😒😒 අනික මට මැරි කරන්න බල කරන්න එපා plz ......

👨 ඒ අහින්සක දරුවා ඉපදෙන්නත් කලින් අතෑරලා දාපු තාත්තා ගැන වෙන්න ඇති කියන්න 😏😏😏 උප්පැන්නෙට තාත්තා කියලා නම තිබ්බට තාත්තා කෙනෙක් වෙන්නෙ නෑ දෝණි 😡😡😡😡

👱 තාත්ති දැන් ඔය හොදටම ඇති . බබා යන්න රූම් එකට . එයාට මැරි කරන්න බල කරන්න තාත්තිට බෑ . අනික එයා දැන් පොඩි ළමෙක් නෙවෙයිනේ .

( හැමදාම වගේ අදත් තාත්තිගෙයි මගෙයි රන්ඩුව ලොකු අයියා නැවැත්තුවා😔 මන් කොහොමද තාත්ති කියන විදියට මගෙ එකම ආදරේ අතෑරලා වෙන කෙනෙක් මැරි කරන්න හිත හදා ගන්නෙ 😭😭😭😭😭😭😭 )

එහෙමම රූම් එකට ඇවිත් දොර වහලා දොරට හේත්තු වෙලා කොච්චර ඇඩුවද කියන්න මන් දන්නෙ නෑ 😭😭😭😭😭 අවුරුදු දෙකහමාරක ඉදන් අමතක කරන්න හැදුවත් බැරි උන ඔයාව දැන් අමතක කරන්නෙ කොහොමද රත්තරං 😭😭😭😭😭😭😭😭😭😭😭 ඇස් වල කදුලු හිදෙනකම් ඇඩුවත් මට හිත හදා ගන්න බැරි වෙයි වෙන කෙනෙක් ගැන හිතන්න.

කොහොමත් තව ටික කාලෙකින් සුමී එයාගෙ තාත්තට දෙන්න ඕනි කියන එක මම හොදටම දන්නවා. ඒ හැම දේම අපි දැනටමත් ලෑස්ති කරලා ඉවරයි . මොකද මගෙ දරුවා මගෙ අයියලට වත් තාත්තට වත් බරක් කරන්න මට බෑ .

මට සමාවෙන්න තාත්ති . ඔයලට මේ දේවල් කියලා තවත් ඔයාලට දුකක් දෙන්න මට ඕනි නෑ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඔයාලගෙ දෝණි ඔයාලට ගොඩක් දුක් දුන්නා. තවත් ඔයාලට දුක් දෙන්න මට බෑ .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now