💙🍁 Part 19 🍁💙

265 39 4
                                    


ඒ හිටියේ ජොනී

හායි බේබී...... 😏 ගාගෙන හෙන මනමාල හිනාවක් තියන් ආපු ජොනී රිශීට අතට අත දුන්නා . මොකද ජොනී දන්නවා රිතූ කවදාවත් අතට අත දෙන්නෙ නෑ වගේම කතා කරන්නෙත් නෑ කියලා . ජොනී කියන්නෙ රිතූලා ලංකාවේ ඉද්දි ගනුදෙනු කරපු කෙනා . අවුරුදු 45 ක් විතර වයස කෙනෙක් උනාට ඉතින් හිතන් ඉන්නෙ තාම දහ අටේ කොල්ලා කියලා 😏

නාකි මනමාලයා 😒

ජොනී රිතූට බේබ් කියද්දි එයාලට ටිකක් එහායින් ඩීල් එකක් කරමින් ඉදපු කට්ටිය එකපාරටම හැරිලා බැලුවා . ඇයි ඉතින් මෙච්චර ලොකු ඩීලර් කෙනෙක්, ඊටත් හැමෝම දන්නෙ ජොනී කියන්නෙ කිසිම හිතක් පපුවක් නැති කෙනෙක් විදිහට . ඉතින් එහෙම කෙනෙක් මෙහෙම බේබී ගගා හිනා වෙවී යනකොට කවුරු උනත් පුදුම වෙනවනෙ . ඒකට හේතු නම් දන්නෙ ඉතින් ජොනීම තමයි . කොහොමත් මේ නාකි මනමාලයා රිතූට ලයින් 😂😂😂

( මෙතන ඉදලා රිතූලා ඩීල් එක කරද්දි කතා කරන්නෙ ඉන්ග්ලිශ් වලින් හොදේ 😁😁 )

ජොනී - " වෙල් වෙල් වෙල් බලන්නකෝ කවුද මාව හම්බෙන්න ඇවිත් තියෙන්නේ කියලා . ඉතින් බබා.... මොකො මේ කොරියා වල. ඇයි දැන් එහෙ ඉන්න බැරිද. 😏 ඔයා ටිකක් කලින් කිව්වා නම් මන් ඕනි කරන ඔක්කොම වෙපන් ටික එකපාර ඔයාට ගෙනත් දෙනවනේ 😌😌 "

🌻 මිස්ට ජොනී 🤨........

ජොනී - ඕහ් හරි හරි ස්වීටී මන් දන්නවා මෙයා කතා කරන්නෙ නෑ කියලා 😁 ඒත් මට සැකයි මෙයාට කතා කරන්න බැයිද කියලා 🤔🤔🤔🤔

🌻 මිස්ට ජොනී අපි ආපු වැඩේ බලමුද ප්ලීස් 🤨 මොකද මේ වගේ තැනක ගොඩක් වෙලා අපිට ඉන්න බෑ කියලා ඔයා දන්නවනෙ.

ජොනී - ඕ..... ස්වීටී ..... රිලැක්ස් 😏

ඔයාලගෙ අනිත් කෙනා කතා කරලා හදිස්සියෙම කියපු නිසා ඔයා ඉල්ලපු ඔක්කොම ගේන්න බැරි උනා . මේවත් මේ අපි අමතරව ගෙනාපු ඒවා. ඔයාටම නිසා දෙනවා ඇරෙන්න ඔයා දන්නවනෙ ඉතින් අපි එහෙම කාටවත් අපේ නීති වලට පිටින් බඩු දෙන්නෙ නෑ කියලා 😌

රිශී ජොනී එක්ක කතා කරද්දි ඉද්දි රිතූ ලගට ආපු ඩේව් රිතූගෙ කනට කරලා රහසින් කිව්ව දේත් එක්ක රිතූ එකපාරටම බැලුවේ එයාලට එහායින් ඩීල් කරන කට්ටියගෙ ලීඩර් කියන්න පුලුවන් කෙනා දිහා . ඩේව් කියපු විදිහට ඒ ඉන්නෙ ජැක්සන්ගේ දකුණු අත ජුන් වූ . ජැක්සන් වෙනුවෙන් එයාගෙ හැම ඩීල් එකක්ම කරන්නෙ මෙයා තමයි . රිශී ජොනී එක්ක කතා කරද්දි රිතූ කොයින් එකත් කරකවන ගමන් බලන් ඉදියේ එයාලට ටිකක් එහායින් වෙන ඩීල් එක දිහා.

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now